FIVER NEW UPDATE

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Puluwan kenek Podi help ekak karanna..... mage first page thibba Fiverr. Gig eka aluth update ekke passe 8th page ekata bassa. Kata Hari idea ekak thiyanawada Fiverr update eka gana.
     
    • Like
    Reactions: D_Mad

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මොකද්ද බන් උබ කියන update එක ?
    . New feature releases ekak awa ne bn. Dan gig okkoma rank wenne kalin thibba widihata newe. Gig TAGS edite karanna denneth naha... Aluthin danna puluwan suggestion ena tags witharai...... Kalin thibbe best selling kiyala drop down list ekak. Dan ekath naha
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw

    gig rotation ekak yanne bn, within 3 weeks oka apahu ewi, eth rotate wena eka natara wennenam ne. avg selling price ekath balapanawa bn.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,215
    164,313
    113
    එකමත් එක රටක

    මට නම් ranking වල එහෙම අවුලක් ගිහින් කියලා පෙන්නේ නෑ බන්. කොහොමත් කාලෙන් කාලෙට උන් සමහර ගිග් උඩට ගෙනල්ල perform කරේ නැත්නම් හරියට අයිත යටට දාල දන්වා. chance දෙනවා ..

    අඩෝ උබට sure ද avg selling price බලපානවා කියලා ? :unsure:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    මට නම් ranking වල එහෙම අවුලක් ගිහින් කියලා පෙන්නේ නෑ බන්. කොහොමත් කාලෙන් කාලෙට උන් සමහර ගිග් උඩට ගෙනල්ල perform කරේ නැත්නම් හරියට අයිත යටට දාල දන්වා. chance දෙනවා ..

    අඩෝ උබට sure ද avg selling price බලපානවා කියලා ? :unsure:

    Digital marketing category ekenam mata hithenne ehemai bn, Graphic / Digital marketing me deke strategy 2 k bn tiyenne gig listing walata.graphic ekenam kohomada sure nehe. Digital marketing ekenam mata account 2 ehema wenasak therenawa. avg selling price eka 50+ account eka allala hitinawa anith account ekata wada bn.

    mata tiyena ekama awula account eke gig serama eka paara impression down karana eka :dull:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,215
    164,313
    113
    එකමත් එක රටක
    mata tiyena ekama awula account eke gig serama eka paara impression down karana eka :dull:
    මේක එහෙම වෙන්නේ නෑ බන්. sure . impressions වෙනස් වෙන්නේ orders වැඩි පිළිවෙලට ඉතින්.

    මගෙත් design තියෙන්නේ. avg sl pr 48+ තියනවා. හැබැයි මේකේ මම වැඩි බරක් දෙන ගිග එක මගේ level 0ටම drop වෙද්දීත් first page තිබිල තියනවා.
    මම හිතුවේ avg price එක නිකන් තියන එකක් කියලා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    මේක එහෙම වෙන්නේ නෑ බන්. sure . impressions වෙනස් වෙන්නේ orders වැඩි පිළිවෙලට ඉතින්.

    මගෙත් design තියෙන්නේ. avg sl pr 48+ තියනවා. හැබැයි මේකේ මම වැඩි බරක් දෙන ගිග එක මගේ level 0ටම drop වෙද්දීත් first page තිබිල තියනවා.
    මම හිතුවේ avg price එක නිකන් තියන එකක් කියලා.

    magenamlevel mokuth wenas nowunath every 3 weeks wage gig rotation eka hinda 100 ta adu wenawa impression bn, negative reviews/cancellation mokuth nethuwa. (digital marketing gigs tiyena account 2 ma) LOGO eka wenas. eka awith cancellation, reviews wage ewalin tamai impression wenas wenne mage.

    ekai mama kiwe, category 2, strategy 2 k use wenne kiyala.
     
    • Like
    Reactions: D_Mad and dilann

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Digital marketing category ekenam mata hithenne ehemai bn, Graphic / Digital marketing me deke strategy 2 k bn tiyenne gig listing walata.graphic ekenam kohomada sure nehe. Digital marketing ekenam mata account 2 ehema wenasak therenawa. avg selling price eka 50+ account eka allala hitinawa anith account ekata wada bn.

    mata tiyena ekama awula account eke gig serama eka paara impression down karana eka :dull:
    Mage samanayen 4K impressions thibba first page thibba gig eka dan 200i last month impressions thibbe.... dan thiyenne 8th page...... Kalin orders 20- 30 karapu eka last month ma kare order 1i