FIVER Seller Plus

dilann

Well-known member
  • Jul 6, 2018
    65,760
    163,675
    113
    එකමත් එක රටක
    වාසි ඇති බන් අනිවා... මම orders control කරල තියෙන්නේ. හැබැයි ඕක ගත්ත ඉක්මනට withdraw කරගන්න පුලුවන් නිසා.
    ගත්තට මුකුත් තාම කරල බැලුවේ නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427

    මට එන ඒව ඔක්කොම වගේ ඉන්බොක්ස් එකෙන් කතා කරල එන්නෙ ඒ නිසා පැරලල් ප්‍රොජෙක්ට් දැනට ඇක්සෙප්ට් කරේ නෑ ඒ සයිඩ් එකේ වැඩ කරේ මම තනියම හින්ද? දැන් අලුතෙන් එක්කනෙක් ගත්ත ඒ එක්කම මේකත් එලිජිබල් කියල ආව. මුන් මාර්කට් කරන විදියට නන් ප්‍රයෝරටි දෙන සීන් එකක් කරනව වගේ. ඒත් මුන්ගෙ ඇතුලෙ සර්විස් මොකවත් ගන්න එපා කියල කාලෙකට කලින් මට එකෙක් උපදෙස් දීල තියෙනව. ඒකයි බැලුවෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    bad review watenne nathuwa goda daaganna chance ekak tiynwa.
    ඒ කොහොමද? $19 එකට පුලුවන්ද?

    මාත් ගම්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ. ගත්තොත් $19 එක තමා. 39ක නම් පුජා කරන්නේ නෑ. ඒත් ඉතින් දවස් 7 විත්ද්රෝවල් එක තමා වාසියකට තියෙන්නේ. අනික බයර්ගේ හැදියාව බලල ඕඩර් එකේ ගණන් කියතහැකි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මට එන ඒව ඔක්කොම වගේ ඉන්බොක්ස් එකෙන් කතා කරල එන්නෙ ඒ නිසා පැරලල් ප්‍රොජෙක්ට් දැනට ඇක්සෙප්ට් කරේ නෑ ඒ සයිඩ් එකේ වැඩ කරේ මම තනියම හින්ද? දැන් අලුතෙන් එක්කනෙක් ගත්ත ඒ එක්කම මේකත් එලිජිබල් කියල ආව. මුන් මාර්කට් කරන විදියට නන් ප්‍රයෝරටි දෙන සීන් එකක් කරනව වගේ. ඒත් මුන්ගෙ ඇතුලෙ සර්විස් මොකවත් ගන්න එපා කියල කාලෙකට කලින් මට එකෙක් උපදෙස් දීල තියෙනව. ඒකයි බැලුවෙ.
    ඕඩර්ස් කවුන්ට් එකක් තියනව නේද එලිජිබල් වෙන්න. අර කතාවනම් ඇත්ත වගේ. මුන්ගෙ ඇතුලෙ සර්විස් එක පාරක් ගත්තොත් කුඩු ගැහුව වගේ සීන් එකක් වෙන්නෙ කියල ගත්ත එවුන් කියනව.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඒ කොහොමද? $19 එකට පුලුවන්ද?

    මාත් ගම්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ. ගත්තොත් $19 එක තමා. 39ක නම් පුජා කරන්නේ නෑ. ඒත් ඉතින් දවස් 7 විත්ද්රෝවල් එක තමා වාසියකට තියෙන්නේ. අනික බයර්ගේ හැදියාව බලල ඕඩර් එකේ ගණන් කියතහැකි.
    e package eke ubata wenama agent kenek assign karanwa nam puluwan. habayi ape waraddak nathnam witharayi goda daaganna puluwan. :D
    7 days withdraw, early payout, cash advance oya okkogenma wenne apen salli wadipura kapena eka.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    e package eke ubata wenama agent kenek assign karanwa nam puluwan. habayi ape waraddak nathnam witharayi goda daaganna puluwan. :D
    7 days withdraw, early payout, cash advance oya okkogenma wenne apen salli wadipura kapena eka.
    39 එකට විතරයි ඒජන්ට් හම්බෙන්නේ. early payout denneth 39 ekedi witharai. anika ekata tahwath ganak gannawa. nathhtan eketh tyenne 7 days witahrai.
     
    • Like
    Reactions: Amila llll

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    ne 19 eke thiyenawa kiyala mata awe
    39 ekata witharai denne

    M4LQ2Y4.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    19$ එක ගත්තම, inbox එකෙන් කන්ටැක් කරන බයර්ස් ලගෙ කලින් ඕඩර්ස් වල සමරියක් වැටෙනව ඇවරේජ් ප්‍රයිස්, දීපු රේටින්ග්ස් වගේ. ඒක ආතල්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    19$ එක ගත්තම, inbox එකෙන් කන්ටැක් කරන බයර්ස් ලගෙ කලින් ඕඩර්ස් වල සමරියක් වැටෙනව ඇවරේජ් ප්‍රයිස්, දීපු රේටින්ග්ස් වගේ. ඒක ආතල්.
    පෙන්නපන්කෝ එකක්. නම ගම කපලා.
     
    • Like
    Reactions: pathaleiretta

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,175
    113
    Chilaw
    මට එන ඒව ඔක්කොම වගේ ඉන්බොක්ස් එකෙන් කතා කරල එන්නෙ ඒ නිසා පැරලල් ප්‍රොජෙක්ට් දැනට ඇක්සෙප්ට් කරේ නෑ ඒ සයිඩ් එකේ වැඩ කරේ මම තනියම හින්ද? දැන් අලුතෙන් එක්කනෙක් ගත්ත ඒ එක්කම මේකත් එලිජිබල් කියල ආව. මුන් මාර්කට් කරන විදියට නන් ප්‍රයෝරටි දෙන සීන් එකක් කරනව වගේ. ඒත් මුන්ගෙ ඇතුලෙ සර්විස් මොකවත් ගන්න එපා කියල කාලෙකට කලින් මට එකෙක් උපදෙස් දීල තියෙනව. ඒකයි බැලුවෙ.
    seller plus standard ekanam, priority ne, eth 7 days salli clear wenawa, wenama buyer ge full history ekama diga arinawa chat eke side eken. hithaganna puluwan mona wage ekekda kiyala ethakota.

    top keywords section ekath hodai, impression/clicks/orders/ctr/earning wenama per keyword check karanna puluwan select karana gig eke.

    premium ekanam kohomada danne ne.

    mata une seller plus gaththa gaman cash advance eka hide wela, early payout enable una eka. kalin early payout eka eka parata disable wela hinda seller plus eka gaththe :sorry: 🖕
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    මන් ඕව නිකමටවත් බලන්නෙ නෑ බන්. 🙄🙄🙄 මටත් ඔය සෙලර් ප්ලස් කේස් එක ආවා . උන්ගෙ ප්‍රමෝටඩ් ගිග් විතරයි යූස් කරන්නෙ. 20%ක් කපාගෙන තවත් ගෙවපන්කො උන්ට. 🙄🙄🙄
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    seller plus standard ekanam, priority ne, eth 7 days salli clear wenawa, wenama buyer ge full history ekama diga arinawa chat eke side eken. hithaganna puluwan mona wage ekekda kiyala ethakota.

    premium ekanam kohomada danne ne.
    pennapanko eka seller kenekge e history panel eka nama gama kapala.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,477
    98,427
    113
    messenger damma
    matath ewapanko balana

    seller plus standard ekanam, priority ne, eth 7 days salli clear wenawa, wenama buyer ge full history ekama diga arinawa chat eke side eken. hithaganna puluwan mona wage ekekda kiyala ethakota.

    top keywords section ekath hodai, impression/clicks/orders/ctr/earning wenama per keyword check karanna puluwan select karana gig eke.

    premium ekanam kohomada danne ne.

    mata une seller plus gaththa gaman cash advance eka hide wela, early payout enable una eka. kalin early payout eka eka parata disable wela hinda seller plus eka gaththe :sorry: 🖕
    ubata epa nan cancel karanath penanawada
    ------ Post added on Jan 23, 2023 at 1:23 AM

    මන් ඕව නිකමටවත් බලන්නෙ නෑ බන්. 🙄🙄🙄 මටත් ඔය සෙලර් ප්ලස් කේස් එක ආවා . උන්ගෙ ප්‍රමෝටඩ් ගිග් විතරයි යූස් කරන්නෙ. 20%ක් කපාගෙන තවත් ගෙවපන්කො උන්ට. 🙄🙄🙄
    mata oka awe ne thama
    ------ Post added on Jan 23, 2023 at 1:24 AM