ඔබේ අවතාරයේ කතාව

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Ekaparata hithata apu name ekak.Eka thiyena image ekak avatar ekata danna Google kalama meka thama hithata alluwe.

    PS:-Cover photo ekata tikak ahase tharu ekka thiyena pic ekak danna hithuwe kohomath.(Me account ekata log wenna baruwa idala lagadi ayeth adminta kiyala gatte.2 ekakuth haduwa e nisa.Man hithuwe na aye ganna puluwan wei kiyala.Aluth acc. hadana ekath kalin nawattalane thibbe.)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    giphy.gif


    මේ තමයි මම. අදටත් කැමති මේකට.

    322784.jpg


    මේකේ ඉන්න මිට්ටෝ මාව දෙවියෙක් කරා. කිරියේ හිටිය ක්ලබ් එකේ එකෙක්මයි හදල දුන්නේ. දැන් ඉතින් මේක.

    ඒත් මම තාමත් කැමති ඇවිදින කක්කා බෙට්ටට.