මචන් උබට PM එකක් දැම්මා,බලපන්,එකේ මන් එවපු දෙන්නගේ Design බලපන්..![]()
එල. ෆ්ලේයර්ස් නං ට්රයි කරලම නෑ
ඒත් බැරිකමකුත් නෑ.. ඔර්ඩර් නෑ නේ මොන ලබ්බ කරන්නත්මචන් උබට PM එකක් දැම්මා,බලපන්,එකේ මන් එවපු දෙන්නගේ Design බලපන්..![]()
ඒත් බැරිකමකුත් නෑ.. ඔර්ඩර් නෑ නේ මොන ලබ්බ කරන්නත්
ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. ඒත් කිසිම ඔර්ඩර් එකක් ආවේ නෑ..
kohomada kale ? real followers inna ewalatada ? USA, Europe target karalada ?gig 3 k dala nikan idala wedak ne bn., puluwan taram hoda samples ekka gig dapan. impression balapan nitharama. impression adunam remove karala ayema dapan.
ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා..kohomada kale ? real followers inna ewalatada ? USA, Europe target karalada ?
ඔය ෆේමස් ටැග් එහෙම දාල ටුවිට් කරා 