KosAtaya

Member
Jan 9, 2016
625
23
0
මචන් උබට PM එකක් දැම්මා,බලපන්,එකේ මන් එවපු දෙන්නගේ Design බලපන්.. :)

එල. ෆ්ලේයර්ස් නං ට්‍රයි කරලම නෑ :( ඒත් බැරිකමකුත් නෑ.. ඔර්ඩර් නෑ නේ මොන ලබ්බ කරන්නත්
 
infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa

    ලංකාවෙ එකවුන්ට් හැදුවට ඔර්ඩර් එන්නැද්ද? මාසෙකට වැඩියි දැන් එකවුන්ට් එකක් හදලා ගිග් 3ක් විතර දැම්මා.. ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. ඒත් කිසිම ඔර්ඩර් එකක් ආවේ නෑ..

    gig 3 k dala nikan idala wedak ne bn., puluwan taram hoda samples ekka gig dapan. impression balapan nitharama. impression adunam remove karala ayema dapan.

    ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. :shocked: kohomada kale ? real followers inna ewalatada ? USA, Europe target karalada ?
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    gig 3 k dala nikan idala wedak ne bn., puluwan taram hoda samples ekka gig dapan. impression balapan nitharama. impression adunam remove karala ayema dapan.

    ටුවිටරෙත් පුලුවන් තරම් ෆේමස් කරා.. :shocked: kohomada kale ? real followers inna ewalatada ? USA, Europe target karalada ?

    ඇති ෆලෝවර් කෙනෙක් නෑ :( ඔය ෆේමස් ටැග් එහෙම දාල ටුවිට් කරා :(
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    හොඳට message කොටහන් buyer request වලට. ලේසි ක්‍රම නෑ මයෙ පුතේ. buyer request අලුතින් වැටෙන වෙලාවල් එනකන් නිතරම බලපන්. request වැටෙනකොටම ඉල්ලල තියන විදියටම ඌ කියන දේ තෙරුම්ගත්ත විඩියට හොඳට plan කරපු message දාපන්. හැම වෙලේම ලේසියට copy & paste විදියට message කරල පින් order බලපොරොත්තු වෙන්න එපා. මහන්සි වෙයන් ප්‍රතිපල අත්දුටුයි. දවසට තියන request නාස්ති කරගන්න එපා. හොඳම තැන pitch කරපන් බෝලේ.
    Good Luck......