Fiverr™ වලින් සල්ලි හොයන්න එන්න

Is this valuable?

  • Yes

    Votes: 46 86.8%
  • No

    Votes: 7 13.2%

  • Total voters
    53

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මචන් මගෙත් ෆිවර් එකවුන්ට් 2ක් තියෙනවා. එකක් ලංකාවෙ විදිහට ඇත්තම විස්තර දාලා හදපු එකක්. ඒක දැන් ලෙවල් 2 එන්නත් ලගයි. මාස 2ක් විතර ගියා. මම ඇමරිකන් විදිහට හදපු එකවුන්ට් එක එක දවසින් ලෙවල් 1 ආවා.

    මොනා කරලද දවසින් Level 1 ආවේ ?
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    [FONT=&quot]ඇත්තටම [/FONT]Fiverr [FONT=&quot]කියන්නේ [/FONT]E-Money[FONT=&quot] හොයන්න උනන්දුවක් තියෙන කෙනෙක්ට ගොඩ [/FONT][FONT=&quot]දාගන්න [/FONT][FONT=&quot]පුලුවන් හොඳම[/FONT] place[FONT=&quot] එකක්[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]අපිට කරන්න පුලුවන් මොනාහරි දෙයක් [/FONT]gig [FONT=&quot]එකක් විදිහට [/FONT]Fiverr site [FONT=&quot]එකේ දාන්නයි තියෙන්නෙ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඔයාලා [/FONT]Fiverr profile [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ලස්සනට හදාගන්න හැටි[/FONT], register [FONT=&quot]වෙන හැටි[/FONT], [FONT=&quot]සල්ලි හොයන හැටි[/FONT],Fiverr rules [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]විස්තර තියෙන[/FONT] [FONT=&quot]සිංහල[/FONT][FONT=&quot] බ්ලොග්ස්[/FONT][FONT=&quot] පට්ට[/FONT][FONT=&quot] ගැහුවට[/FONT] [FONT=&quot]තාම [/FONT]orders [FONT=&quot]ආවේ නැද්ද[/FONT]?Orders [FONT=&quot]ගන්න මගේ ලඟ තියෙනවා පොඩි [/FONT]trick [FONT=&quot]එකක්.[/FONT] Fiverr [FONT=&quot]වල [/FONT]register [FONT=&quot]වෙන්න කලින් මතක ඇතිව [/FONT]IP address [FONT=&quot]එක වෙනස් කරලා [/FONT]USA, England [FONT=&quot]වගේ රටක[/FONT] user[FONT=&quot] කෙනෙක් විදිහට [/FONT]register [FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]මම මේ [/FONT]thread [FONT=&quot]එක දැම්මේ [/FONT]Fiverr gig [FONT=&quot]පැලෙන්න දාලා[/FONT] [FONT=&quot]ඒත්[/FONT][FONT=&quot]තාම එක[/FONT] order[FONT=&quot]එකක්වත් ගන්න බැරිවුන අයටයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]හොදට [/FONT]Fiveer gigs [FONT=&quot]කරන්[/FONT] [FONT=&quot]යන අයටත් අවුලක් නෑ[/FONT][FONT=&quot]. [/FONT]:D [FONT=&quot]කලින්ම කියන්න ඕනේ මේක මගෙ අත්දැකීමක්[/FONT][FONT=&quot]. [/FONT]100% [FONT=&quot]සාර්ථක වෙයිද[/FONT] [FONT=&quot]කියලානම් කියන්න බැහැ[/FONT][FONT=&quot]. [/FONT]Try [FONT=&quot]කරලා බලන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හරියට කලා නම් වරදින්න විදිහකුත් නෑ[/FONT][FONT=&quot].[/FONT]


    [FONT=&quot]මේකයි [/FONT]trick [FONT=&quot]එක[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මේකෙදි අපිට පොඩි [/FONT]investment [FONT=&quot]එකක් කරන්න වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි කරන්නේ අතරමැදි වෙළඳාමක්[/FONT][FONT=&quot].[/FONT] Orders [FONT=&quot]අරන් ඒ [/FONT]orders [FONT=&quot]තව කෙනෙක්ට කියලා කරවගන්නවා[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]දැනටමත් කස්ටිය එහෙම කරනවා ඇති[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] අපිට ලාභයක් ගන්න නම් [/FONT]orders [FONT=&quot]ගොඩක් අරන් එක පාර තනි [/FONT]order [FONT=&quot]එකක් විදිහට අපි වෙන [/FONT]seller[FONT=&quot] කෙනෙක්ට කියලා කරවගන්නවා[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]මේ [/FONT]example [FONT=&quot]එක බලන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පැහැදිලිවෙයි තවත්[/FONT][FONT=&quot].[/FONT]



    Your gig
    I will add active 250+ fans to your facebook page without admin access for $5


    Search [FONT=&quot]කරල [/FONT][FONT=&quot]බලන්න [/FONT]facebook fans [FONT=&quot]කියලා[/FONT][FONT=&quot]. [/FONT]1000+ fans[FONT=&quot]ලා පැය [/FONT]10 [FONT=&quot]ක් ඇතුලත දෙන ඉංදියන් කාරයෝ ඕන තරම් ඉන්නවා[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]හොඳයි කියලා හිතෙන එක [/FONT]seller [FONT=&quot]කෙනෙක්ව [/FONT]contact [FONT=&quot]කරගෙන අහන්න [/FONT]facebook fan page link 4[FONT=&quot]ක් දුන්නොත් එකකට [/FONT]250 [FONT=&quot]ගානේ [/FONT]add [FONT=&quot]කරන්න පුලුවන්ද කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනිවා [/FONT]ok [FONT=&quot]කියයි[/FONT][FONT=&quot].[/FONT] 250+ facebook fans [FONT=&quot]දෙන එකම එක්කෙනා ඔයා නෙමෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක නිසා [/FONT]buyer [FONT=&quot]ට [/FONT]trust [FONT=&quot]එකක් ඇතිවෙන විදිහේ [/FONT]Gig description [FONT=&quot]එකක් ලියන්න[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]තව කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඇයි මේ [/FONT]buyer 1000 fans [FONT=&quot]දෙන[/FONT] gigs[FONT=&quot] තියෙද්දි [/FONT]250 fans[FONT=&quot]ලා[/FONT] [FONT=&quot]දෙන [/FONT]gig [FONT=&quot]එක ගන්නෙ කියලා.[/FONT] [FONT=&quot]මෙහෙමයි වෙන්නෙ. ගොඩක් අය දන්නවා [/FONT]10 hours [FONT=&quot]වලින් [/FONT]fb fans[FONT=&quot] ලා[/FONT] 1000 [FONT=&quot]වගේ දුන්නොත් ඒ [/FONT]fans [FONT=&quot]ලා [/FONT]fake [FONT=&quot]බව. [/FONT]Fans[FONT=&quot] ලා[/FONT] 1k [FONT=&quot]නෙමෙයි [/FONT]10k[FONT=&quot] දුන්නත් [/FONT]fake [FONT=&quot]නම් වැඩක් නෑ කියලා [/FONT]buyer [FONT=&quot]දන්නවා. අපි වැඩි කාලයක් අරන් [/FONT]250[FONT=&quot]ක් වගේ ගානක් [/FONT]add [FONT=&quot]කරනවා කිව්වම [/FONT]buyer [FONT=&quot]ට පොඩි [/FONT]trust [FONT=&quot]එකක් එනවා [/FONT]gig [FONT=&quot]එක ගැන.[/FONT] [FONT=&quot]සමහර ඉංදියන් කාරයොන්ගෙ [/FONT]1000 fans[FONT=&quot]ලා ගත්තොත් [/FONT]70% [FONT=&quot]විතර ඇත්ත [/FONT]fans[FONT=&quot]ලා දෙන අය ඉන්නවා. එහෙම කෙනෙක්ගේ [/FONT]gig [FONT=&quot]එකක් [/FONT]buy [FONT=&quot]කරන එක ඇඟට ගුනයි.[/FONT]
    Your investment = $5
    Orders 4k = $16 (fiverr [FONT=&quot]හැම එකකින්ම [/FONT]$1 [FONT=&quot]එකක් කපාගන්නවා[/FONT])
    Profit = $11



    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]සරල [/FONT][FONT=&quot]උදාහරනයක් විතරයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]මීට වැඩිය [/FONT]profit [FONT=&quot]තියෙන [/FONT]deal [FONT=&quot]තියෙනවා. ටිකක් හොඳට හිතන්න. [/FONT]Google+, twitter, myspace [FONT=&quot]වලටත් මේ [/FONT]theory [FONT=&quot]එකමයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඔයාලාට කැමති විදිහට [/FONT]offer amount [FONT=&quot]එක වෙනස් කරකර වැඩිම [/FONT]profit [FONT=&quot]එකක් එන [/FONT]deals [FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ටික දවසක් ගියාම තෙරෙයි [/FONT]seen [FONT=&quot]එක හොඳටම[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]කරන්න බැරි දේවල් නම් දාන්න යන්න එපා!බැරි වෙලා හරි [/FONT]negative feedback [FONT=&quot]එකක් වැටුනොත්[/FONT] [FONT=&quot]ඒක අපේ [/FONT]user rating [FONT=&quot]අඩුවෙන්න හේතුවක් වෙනවා[/FONT]!!


    Gig [FONT=&quot]එක දානකොට මතකතියාගතයුතු කරුනු[/FONT].
    *Deliver time [FONT=&quot]එකට [/FONT]2 days [FONT=&quot]වගේ දාන්න[/FONT][FONT=&quot].[/FONT]
    *Gig description [FONT=&quot]එකේ [/FONT]English [FONT=&quot]වරද්දන්න එපා[/FONT][FONT=&quot]!![/FONT] (Gig description [FONT=&quot]එක තමා ගොඩක්ම වැදගත්[/FONT])
    *Gig [FONT=&quot]එකේ [/FONT]pic [FONT=&quot]එකට [/FONT]gig [FONT=&quot]එකට [/FONT]match [FONT=&quot]වෙන [/FONT]maxa pic [FONT=&quot]එකක් දාන්න[/FONT][FONT=&quot].[/FONT]
    **[FONT=&quot]අපේ [/FONT]gig [FONT=&quot]එකේ [/FONT]tags [FONT=&quot]දාන එක නම් හරිම වැදගත්.හැම වේලාවකම [/FONT]1 word keywords [FONT=&quot]දාන්න[/FONT] try [FONT=&quot]කරන්න.[/FONT] Eg: [FONT=&quot]අපේ [/FONT]gig [FONT=&quot]එක [/FONT]facebook fans [FONT=&quot]ගැන නම්[/FONT] Keywords: facebook,fans,followers,social marketing,likes



    Order [FONT=&quot]එක ගත්තට පස්සේ [/FONT]Messages [FONT=&quot]වලින් [/FONT]buyer[FONT=&quot]ව[/FONT] [FONT=&quot]හොඳට [/FONT]talk [FONT=&quot]කරලා ගන්න[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඔය විදිහට [/FONT]orders 4[FONT=&quot]ක් [/FONT]5[FONT=&quot]ක් ගත්තාම ඒ සල්ලි වලින්ම වැඩේ කරගෙන යන්න පුලුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ නිසා ආයිත් අපේ අතින් සල්ලි වියදම් වෙන්නේ නෑ[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]මමත් [/FONT]level 1 [FONT=&quot]වෙනකන් ආවේ ඔය විදිහටම තමා[/FONT]. [FONT=&quot]පලවෙනි [/FONT]order [FONT=&quot]එක ගන්න ටිකක් අමරුයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඒට පස්සේ[/FONT] shape. Fiverr [FONT=&quot]වලින් සල්ලි ගන්න පුලුවන් පේපැල් වලට විතරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක නිසා මැලේසියන් පේපැල් එකක් හදාගෙනම [/FONT]gigs [FONT=&quot]දාන[/FONT] [FONT=&quot]එක හොඳයි[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]මම මේ විදිහට[/FONT] [FONT=&quot]දැනට[/FONT]$100[FONT=&quot]ක් විතර හෙවුවා[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඒ ගාන හොයන්න මට [/FONT]$20[FONT=&quot]ක් විතර [/FONT]invest [FONT=&quot]කරන්න උනා[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]ඒ [/FONT]$20[FONT=&quot]න් [/FONT]$10[FONT=&quot]ක් මම [/FONT]invest [FONT=&quot]කලා. ඉතිරි ටික [/FONT]orders [FONT=&quot]වලින් හොයපුවා. [/FONT][FONT=&quot]මේ දේවල්[/FONT] [FONT=&quot]ගැන මොකක් හරි අවුලක් තියෙනවනම් අහන්න[/FONT][FONT=&quot].[/FONT] Gigs [FONT=&quot]දාපු ගමන්ම [/FONT]orders [FONT=&quot]එන්නේ නෑ[/FONT][FONT=&quot].[/FONT] Sales [FONT=&quot]හැදෙන්න ටික කාලයක් යනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා කරපු [/FONT]orders [FONT=&quot]වලට හොඳ[/FONT] feedback[FONT=&quot]ආවොත්[/FONT] [FONT=&quot]ඕන තරම් [/FONT]orders [FONT=&quot]එයි[/FONT][FONT=&quot].[/FONT]100% sure![FONT=&quot] ගොඩක් අය මේ [/FONT]trick [FONT=&quot]එක පාවිච්චි කලත් කාටවත් කියන්නෑ. මොකද එතකොට තියෙන [/FONT]competition [FONT=&quot]එක වැඩි වෙනවා. මම මේ [/FONT]thread [FONT=&quot]එක දාන්න හිතුවේ මම මීට කලින්[/FONT] fiverr[FONT=&quot] වලින් ගත්තු සල්ලි වගයක් එන එක ගැන [/FONT]thread [FONT=&quot]එකක් දැම්මා. එතකොට ගොඩක් අය [/FONT]inbox [FONT=&quot]කලා මේ ගැන අහලා. [/FONT]


    [FONT=&quot]මේ තියෙන්නෙ [/FONT]fiverr Seller[FONT=&quot] කෙනෙක්ගේ [/FONT]gig [FONT=&quot]එකක්[/FONT][FONT=&quot].[/FONT] Calculate [FONT=&quot]කරලා බලන්න දැනට කීයක් හොයලද කියලා[/FONT][FONT=&quot].[/FONT]

    http://fiverr.com/crorkservice/add-your-site-to-700-social-bookmarks

    [FONT=&quot]([/FONT]reviews x $4 )X Rs125
    [FONT=&quot]හිතාගන්න බෑ නේද[/FONT]?



    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]ක්‍ර[/FONT][FONT=&quot]මය [/FONT]try [FONT=&quot]කරලා බලන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බැරිවෙන එකක් නෑ [/FONT]orders [FONT=&quot]ටිකක් ගන්න[/FONT]. [FONT=&quot]මේ [/FONT]thread [FONT=&quot]එකෙන් පොඩි හරි [/FONT]idea [FONT=&quot]එකක් ගත්තානම් [/FONT]comment [FONT=&quot]එකක් දාලා යන්න අමතක කරන්න එපා. [/FONT][FONT=&quot]ඔබට ජය[/FONT][FONT=&quot]![/FONT]

    maxxxxxxaaaaa...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කවුරු හරි ඉන්නවද මේක මුල ඉදලා සරලව කියලා දෙන්න පුලුවන්..(සින්හලෙන්)
    කවුරු හරි දාපු එකක ලින්ක් එකක් හරි කමක් නෑ..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කවුරු හරි ඉන්නවද මේක මුල ඉදලා සරලව කියලා දෙන්න පුලුවන්..(සින්හලෙන්)
    කවුරු හරි දාපු එකක ලින්ක් එකක් හරි කමක් නෑ..

    මීට වඩා කොහොමද බන් සරලව පැහැදිලි කරන්නේ :dull: