upworkDen oka wenueant thiyena alternatives monawada ?
meka nam aththa ban. pissu yakkuඔය කැරියලාට කෙලවෙන එකමයි හොඳ. කැරිම සත්තු. මමත් සල්ලි සෑහෙන්න හොයල තියෙයි හැබැයි උන්ගෙ සයිට් එකේ කිසිම ට්‍රස්පෙරන්සි එකක් නෑ. කෙල උනොත් කෙල උනා. ඊට පස්සෙ උන්ට කතා කරාම එක එක බයිලා ගහන්නෙ. මොකක් හරි ගූ ජරා ෆීචර් එකක් දාල සෙලර්ස්ලගෙ දත ගලවන්න ඕකුන් බලන් ඉන්නෙ අනික. එක එක මල ජරවල් සඉට් එකට ඇඩ් කරන්න ගිහින් එක ඕව කම්ප්ලිකේටඩ් කරල උන්ම හුකව ගන්න එකක් තමයි මටනම් පේන්නෙ.
ඇත්තට නානල තමා වැහි වැහැලා ඉන්නේවැඩක් නෑ...... හම්බ ලමෝ ඕකට ලව්. ගොඩක් උන් කාල ඇදලා ඉන්නේ ඕකෙන්. boycott Israel ගෑවට, fiverr එකෙන්නම් left වෙන්නේ නෑ. එහෙම උනානම් ලන්කවේ අපිටත් හොදයිදැන් buyers ල ගොඩක් නැති නිසා ඉන්න ටිකෙන් ගේමක් ගහගන්න තිබ්බා
![]()
ඉස්සර 1000 කියන්නේ සතියක සල්ලි. 2023 ඉදන් ගෙවන්නේ