fiverr එකේ payment method එක වෙනස් කරන්නේ කොහොමද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට fiverr එකේ order එකක් දැම්ම. order එක දානකොට දුන්න card එක වෙනස් කරන්න ඕනේ මට. fiverr payment method එක වෙනස් කරන්නේ කොහමද?

    support ticket එකක් open කරා, පැය 24 ගිහිං තාම reply නැ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    Therune na. Uba da order eka damme? Ubata order ekak awa ekak da? Withdrawal method ekak da payment method ekak da wenas karanna oni? Support ticket walata reply karanna wela yanawa un tikak. Eth okata help eka ganna wenne ungenma thamai.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Therune na. Uba da order eka damme? Ubata order ekak awa ekak da? Withdrawal method ekak da payment method ekak da wenas karanna oni? Support ticket walata reply karanna wela yanawa un tikak. Eth okata help eka ganna wenne ungenma thamai.
    මම service එකක් ගන්න දාපු order එකක් බං (buyer). fiverr උන් දවස් 3 කට වඩා ගන්නවා ද බං support ticket වලට reply කරන්න? seller delivery කරන්නේත් දවස් 3 කට පස්සේ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මෙච්චර වැඩ්ඩො ඉන්න මේකේ එකෙක් ගෙන් කර ගනිංකෝ. ඕකට බොරුවට $ ගෙවන්නේ. ලංකාවේ ඉන්නම් මන් එළියට ආදීනව. :lol: :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙච්චර වැඩ්ඩො ඉන්න මේකේ එකෙක් ගෙන් කර ගනිංකෝ. ඕකට බොරුවට $ ගෙවන්නේ. ලංකාවේ ඉන්නම් මන් එළියට ආදීනව. :lol: :lol:
    ලංකාවේ ඇතුලේ තියන සල්ලි නැතුව පිට තියන සල්ලි වලින් ගෙවන්න ගන්න බැලුවේ බං.

    මොකක් හරි උනොත් බං නිකන් කුණු කතා අහගන්න වෙන්නේ. එකයි fiverr බැලුවේ.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    පොර offer කරන්න ඇත්තේ දවස් 3කට කතා කරලා වැඩේ කරගන්න එපැයි. දවසෙන් ඕනේ කියලා ඇයි accept කරේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොර offer කරන්න ඇත්තේ දවස් 3කට කතා කරලා වැඩේ කරගන්න එපැයි. දවසෙන් ඕනේ කියලා ඇයි accept කරේ
    අඩේ උබ වැරදියට තේරුම් අරගෙන වගේ තියෙන්නේ. delivery time එක නෙවේ මට අවුල. payment method එක මට වෙනස් කරගන්න ඕනේ. දවස් 3 ක් ඇතුලත පොර deliver කරනවා. මට ඒ කාලය ඇතුලත මේක කරගන්න ඕනේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    payment eka success unama aye change karanna be bn, ekko order eka cancel karanna wenawa. eth refund eka enne fiverr balance ekatane.

    cancel karanna epa seller paw yako
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    payment eka success unama aye change karanna be bn, ekko order eka cancel karanna wenawa. eth refund eka enne fiverr balance ekatane.

    cancel karanna epa seller paw yako
    order එක place කරාට එක seller deliver කරන්නේ තව දවස් 3 කින්. order එක complete වෙන්නේ නැතුව සල්ලි charge වෙනවද බං?

    මට වැරදිලා සල්ලි තියාගන්නේ නැති, account එකක debit card එකක් add කරේ (online sure නැති site වලට add කරන). ඔකේ සල්ලි දාල තියාගන්න බැ, එකපාරක් මට cancel කරන්න අමතක උන පරණ trial version එකකට සල්ලි කැපිල තිබ්බ. payoneer card එක add කරන්න බැලුවේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    order එක place කරාට එක seller deliver කරන්නේ තව දවස් 3 කින්. order එක complete වෙන්නේ නැතුව සල්ලි charge වෙනවද බං?

    මට වැරදිලා සල්ලි තියාගන්නේ නැති, account එකක debit card එකක් add කරේ (online sure නැති site වලට add කරන). ඔකේ සල්ලි දාල තියාගන්න බැ, එකපාරක් මට cancel කරන්න අමතක උන පරණ trial version එකකට සල්ලි කැපිල තිබ්බ. payoneer card එක add කරන්න බැලුවේ.
    payment eka success nowi kohomada bn order ekak submit wenne :eek:

    kohoma kalath fiverr eke card save wenne ne bn, api save karana tick eka damme neththam next payment ekedi ayema credit card details illanawa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    payment eka success nowi kohomada bn order ekak submit wenne :eek:
    දන්නේ නැ බං. මේක මගේ 2nd buying order එක fiverr එකේ. පලවෙනි එකට ඔය card එක use කරේ, එක instant delivery. මේක තමයි දවස් කීපයක් යන්නේ. මේ තියෙන්නේ status එක.

    1660149375030.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    දන්නේ නැ බං. මේක මගේ 2nd buying order එක fiverr එකේ. පලවෙනි එකට ඔය card එක use කරේ, එක instant delivery. මේක තමයි දවස් කීපයක් යන්නේ. මේ තියෙන්නේ status එක.

    View attachment 181414
    card eken charge wela iwarai bn, dan refund gaththath fiverr account balance ekata ewi.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    card eken charge wela iwarai bn, dan refund gaththath fiverr account balance ekata ewi.
    අඩේ ඔව් නේ. මට පොඩ්ඩක් වැරදිලා. :rofl::rofl::rofl: මට ඕනේ card එකෙන් තමයි charge වෙලා තියෙන්නේ. thanks හොදේ.