Fiverr එකේ Reviews

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,733
    4,807
    113
    එලකිරි හන්දිය
    Fiverr එකේ කවුරුහරි Buyer කෙනෙක් Review එකක් දැම්මට පස්සේ ආයේ ඒ Buyer ට Review එක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කොච්චර කාලයක් ඇතුලත ද ?

    අපි හිතමු Positive Review එකක් දාලා එක Negative Review එකක් කරන්න පුළුවන් කියලා. ඒ කොච්චර කාලයක ඇතුලත දී ද ?

    හෙල්ප් මී !!!!!
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    Fiverr එකේ කවුරුහරි Buyer කෙනෙක් Review එකක් දැම්මට පස්සේ ආයේ ඒ Buyer ට Review එක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කොච්චර කාලයක් ඇතුලත ද ?

    අපි හිතමු Positive Review එකක් දාලා එක Negative Review එකක් කරන්න පුළුවන් කියලා. ඒ කොච්චර කාලයක ඇතුලත දී ද ?

    හෙල්ප් මී !!!!!

    uba review kalata passe mukuth karanna ba:rolleyes: order eka completed wenawa
     
    Last edited:
    • Like
    Reactions: chinthaka156

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    Positive rating එකක් දාලා ඒක වෙනස් කරන්න පුලුවන් මාසයක් යනකන් වගේ මතක හැටියට. :yes::yes: