Fiverr කරන අය මෙහාට එන්නෝ!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    Fiverr කරන අයගෙන් උදව්වක් ඕනෙ

    ගිග් එකක් හදනකොට ඒකෙ අර

    රිවිශන්
    ස්ක්‍රිප්ට්ස් එහෙම කියල තියෙන්නෙ මොනවද මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කාටද

    සැ : යු -: මේක මම පලමු වතාවට කරන්නෙ
     
    • Like
    Reactions: Cenon and B.Chat

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    Revision කියන්නේ උබ බයර්ට ඕඩර් එක ඩිලිවර් කරාට පස්සේ, බයර් ඒකට සැටිස් නැත්තන් ආපහු ඒකෙ අඩුපාඩු හදලා දෙන එකට. No of revisions කියන්නෙ කී පාරක් උබ බයර්ට රිවිශන් දෙනවද සහ බයර්ට කීපාරක් ඉල්ලන්න පුලුවන්ද කියන එක. Script කියන්නෙ මොකක්ද ලගදි නම් ගිග් හැදුවේ නෑ ඒ දවස්වල එහෙම එකක් තිබ්බ වගේ මතකයක් නෑ පොටෝ එකක් දාපන්
     
    • Like
    Reactions: Cenon and B.Chat

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    mee thiyenne menna mee ka mokadda
     

    Attachments

    • gig info.JPG
      gig info.JPG
      20.9 KB · Views: 87

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    ස්ක්‍රිප්ට්ස් එහෙම කියල තියෙන්නෙ මොනවද මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් කාටද
    uba karana wade category hariyata select karpan machan.
    Scripts ehma kiyanne oke innwa bn novels liyana un... nattti....stge drama scripts liyana un. anna untai owa adala wenne. programming nm e side ekenuth script thiynwane .

    uba work eka deliver karaddi script ekath delivery karnawada nadda kiyala thama ahanne.