Fiverr කරන උන් වරෙන්

asi

Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    Fiverr account එකක් තියෙනවා අලුතින් හදපු එකට වෙන කෙනෙක් ගේ Payoneer එකක් ලින්ක් කරන්න පුලුවන්ද බන් Fiverr එකට account name එකක් අදාලද?