Fiverr Verify හෙල්ප්

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Fiverr කරන බොසාලගන් පොඩි උදව්ක් ඕන. මම 2019 දි account එකක් verify කරා passport එක දීලා. මම ඒක 2022 දී delete කරා. මම 2020 දී තව account එකක් හැදුව. ඒකට verify කරන්න අවේ නෑ ඒ දවස්වල. ඒක අම්මගේ නමට හැදුවේ.

    මගේ ප්‍රශ්නය මේක. දැන් අලුත් profession option එක add කරන්න ඇවිත් තියෙනවා 2020 හදපු account එකට. එකේදි last step එකේ verify කරන්න ඉල්ලනවා account එක. මම මගේ passport හරි NIC හරි දුන්නොත් අවුලක් වෙයිද කලින් එකේ use කරපු නිසා. නැත්නම් අම්මගේ NIC එක දෙන්නද? profile picture එකේ ඉන්නේ මම. මම statement වගයක් ගත්තා fiverr එකේ. ඒකට address, Name දුන්නෙත් මගේ ඒවා.

    වැඩේ පැටලිලා තියෙන්නේ bn. advice එකක් දෙන්න. Thank you guys. ජය වේවා.:confused:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    danata pena widiyata verify karama okun e data delete karanawa, ehema 2,3 k ekama id eken verify kala. habai ekama paara newei. awurud 2-3 gap ekak tiyenawa okkoma.

    dan ewa wenas welada danne ne :rolleyes:
     
    • Love
    Reactions: libero

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඕවට තමයි බන් ගැම්මට සිංහල අභිමානේ ගන්න ඕන
    නම් කෑලි සාමාන්‍යයෙන් පහක් හයක් තියෙනවානේ
    ඒවගේ combination දාපන්, ID එක ඉල්ලුවත් ප්‍රශ්නයක් නැහැනේ :rofl:
     
    • Love
    Reactions: libero

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    දැනට නම් verification කරන්න උන් QR code එකක් මේල් එකට එවනවා. Profile pic එකේ උබම නම් ඉන්නේ අවුලක් වෙන්නේ නෑ..ID එක hold කරගෙන පොඩ්ඩක් ඔලුව එහාට මෙහාට කරකවන්න තියෙන්නේ.
     
    • Love
    Reactions: libero

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    දැනට නම් verification කරන්න උන් QR code එකක් මේල් එකට එවනවා. Profile pic එකේ උබම නම් ඉන්නේ අවුලක් වෙන්නේ නෑ..ID එක hold කරගෙන පොඩ්ඩක් ඔලුව එහාට මෙහාට කරකවන්න තියෙන්නේ.
    mama kalin same details deelama verfy karagena thiyenawa. eka aulk nadda mcn?

    ඕවට තමයි බන් ගැම්මට සිංහල අභිමානේ ගන්න ඕන
    නම් කෑලි සාමාන්‍යයෙන් පහක් හයක් තියෙනවානේ
    ඒවගේ combination දාපන්, ID එක ඉල්ලුවත් ප්‍රශ්නයක් නැහැනේ :rofl:
    Thanks dr
    ------ Post added on Dec 17, 2024 at 4:05 PM
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,041
    1,402
    113
    ඕකුන් කියන එවන හැම ලබ්බම කරන්න යන්නෙපා බන්. ඔකුන්ගේත් මොකක්හරි අලුත් ලබ්බක් හැමවෙලේම ඔබනවා අපිට කරන්න නැත්නම් අපේ සල්ලි ගලවන්න.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    eke anthima step ekedi oka illanawa.

    ඕකුන් කියන එවන හැම ලබ්බම කරන්න යන්නෙපා බන්. ඔකුන්ගේත් මොකක්හරි අලුත් ලබ්බක් හැමවෙලේම ඔබනවා අපිට කරන්න නැත්නම් අපේ සල්ලි ගලවන්න.
    Ekata salli yanne na man hithanne. :baffled:
    ------ Post added on Dec 17, 2024 at 11:59 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    දැනට නම් verification කරන්න උන් QR code එකක් මේල් එකට එවනවා. Profile pic එකේ උබම නම් ඉන්නේ අවුලක් වෙන්නේ නෑ..ID එක hold කරගෙන පොඩ්ඩක් ඔලුව එහාට මෙහාට කරකවන්න තියෙන්නේ.
    මෙතන උබ දුන්නේ NIC එකද ?