1. මේ උඹලට තාම අර brief මගුල එනවද? (බයර් රිකුවෙස්ට් ඉන්බොක්ස් එන සීන් එක)
2. ගිග් වලට විඩයෝ දාපු එව්වෝ ඉන්නවද? පොඩි ලල් එකක් තියෙනවද එහෙම දැම්මම?
3. වැදගත්ම දේ, පෙලක් ගිග් වලට ඇත්ත බයර්ලා මලාට සෙට් වෙන්නේ නෑ. ඒත් අර ටෙලිග්‍රැම් වලින් වැලලෙන්න හදන යක්කු එනවා දවසට 4 - 5ක් වගේ. ඒකෙන් කියවෙන්නේ ගිග් විසිබල් කියලා නේත.
4. මේ ලඟදි කතාවක් ඇහුවා ඔඩර් 5000 විතර කම්ප්ලිට් කල එව්වොන්ට දැන් එක ඕඩරයක්වත් නෑ කියලා. ඒ කියන්නේ පරණ ගිග් හෝ ප්‍රොෆයිල් මුන් හලනවද බන් සිස්ටම් එකෙන්?

අඩුම තරමේ මැසේජ් එකක්වත් නැහැ 
ඒකද දන්නේ නැහැ සමහරවිට.. මම නම් දැන් ඕකෙන් ලොකුවට යැපෙන්නේ නැහැ