Fiverr කරන උන් වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    1. මේ උඹලට තාම අර brief මගුල එනවද? (බයර් රිකුවෙස්ට් ඉන්බොක්ස් එන සීන් එක)

    2. ගිග් වලට විඩයෝ දාපු එව්වෝ ඉන්නවද? පොඩි ලල් එකක් තියෙනවද එහෙම දැම්මම?

    3. වැදගත්ම දේ, පෙලක් ගිග් වලට ඇත්ත බයර්ලා මලාට සෙට් වෙන්නේ නෑ. ඒත් අර ටෙලිග්‍රැම් වලින් වැලලෙන්න හදන යක්කු එනවා දවසට 4 - 5ක් වගේ. ඒකෙන් කියවෙන්නේ ගිග් විසිබල් කියලා නේත.

    4. මේ ලඟදි කතාවක් ඇහුවා ඔඩර් 5000 විතර කම්ප්ලිට් කල එව්වොන්ට දැන් එක ඕඩරයක්වත් නෑ කියලා. ඒ කියන්නේ පරණ ගිග් හෝ ප්‍රොෆයිල් මුන් හලනවද බන් සිස්ටම් එකෙන්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    3,4 .ගිග් වලට ඔහොම කෙස් තියෙනවා මේ ටිකේ. මටත් ආවෙම ඉන්දියන් පකිස්තාන උන්මයි මම උන්ගේ ඒව ගන්නේ නැති නිසා කරේ නෑ. පරණ උන්ගේ orders විතරයි.
    ඔක්කොම උන්ගෙ algorithm එකෙන් කරන්නේ. හොදම වැඩේ තමා අලුත් ගිග් එකක් වෙනස් විදියට දාන ඒක තරගය වැඩි ගිග් අඩු category වලට සෙට් වෙන්න.
     
    • Like
    Reactions: Psiko and S_M_S

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඹචං මේ ගෙවලයෝ හින්දා ඇල්ගෝ එක අපි ගාවට ඇත්ත බයර්ලා ඇවිත් හැරිලා යනවා වගේ ඩිටෙක්ට් කරගෙන තියෙන තැනිනුත් පල්ලෙට දාන සීන් වෙන් නැත්ද?

    හරියට නිකන් බයර් කෙනක් එනවා. සැටිස් නැති නිසා යනවා වගේ සීන් එකක්. දවසකට 4 -5ක් වගේ එනවා ටෙලිග්‍රැම් ලින්ක් දදා. සාපයක් වෙලා
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    order 200+ krpu eka masyk idn thama yata, repeat buyrsl nisa shape

    ehema unwa spam thorala report kornna, ethkot hri
    ------ Post added on Apr 16, 2023 at 4:26 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඹචං මේ ගෙවලයෝ හින්දා ඇල්ගෝ එක අපි ගාවට ඇත්ත බයර්ලා ඇවිත් හැරිලා යනවා වගේ ඩිටෙක්ට් කරගෙන තියෙන තැනිනුත් පල්ලෙට දාන සීන් වෙන් නැත්ද?

    හරියට නිකන් බයර් කෙනක් එනවා. සැටිස් නැති නිසා යනවා වගේ සීන් එකක්. දවසකට 4 -5ක් වගේ එනවා ටෙලිග්‍රැම් ලින්ක් දදා. සාපයක් වෙලා
    වෙනවා මම ඒකයි ඔය ඉන්දියන් උන්ව ගන්නේ නැත්තේ. එකෙක්ට හා කියේවැවොත් ආයේ ඔක්කොම උන්ම තමා එන්නේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    order 200+ krpu eka masyk idn thama yata, repeat buyrsl nisa shape

    ehema unwa spam thorala report kornna, ethkot hri
    ------ Post added on Apr 16, 2023 at 4:26 PM
    සිරා බන් රිපිට් වලින් දුවන්නේ
    බලාන ගියාම හැමෝටම එහෙමද
    ඒත් පෙලක් උන්ගේ කිව් වල ඕඩර් 30 - 40
    අනේ මන්දා. හැම මඟුලම අප්ඩේට් කලා

    තාම වැලේ වැල් නෑ

    වෙනවා මම ඒකයි ඔය ඉන්දියන් උන්ව ගන්නේ නැත්තේ. එකෙක්ට හා කියේවැවොත් ආයේ ඔක්කොම උන්ම තමා එන්නේ.
    ඉන්දියන් කියන්නෙත් බන් උන් එන්නේ ටෙලිග්‍රැම් එන්න කියාගෙනමනේ
    ඔඩර් දාන්න නෙමේ එන්නේ අපිට කෙලවලා යන්න.

    පයිවර් එවුන් මොන මගුලක් කරන්න හදනවද මන්දා

    උඹ අප්වර් ක් කරනවද මචං
    ------ Post added on Apr 16, 2023 at 4:45 PM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මට නම් දැන් රිපීට් උන් විතරයි එන්නේ අලුත් එකෙක් ආපු කාලෙත් මතක නැහැ :lol: අඩුම තරමේ මැසේජ් එකක්වත් නැහැ :dull:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට නම් දැන් රිපීට් උන් විතරයි එන්නේ අලුත් එකෙක් ආපු කාලෙත් මතක නැහැ :lol: අඩුම තරමේ මැසේජ් එකක්වත් නැහැ :dull:
    නිකමට අහන්නේ
    උඹ කොච්චරක් ඔඩර් කම්ප්ලීට් කරලද එහෙම උනේ

    පයිවර් එක වහන්නවත් යනවද
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    නිකමට අහන්නේ
    උඹ කොච්චරක් ඔඩර් කම්ප්ලීට් කරලද එහෙම උනේ

    පයිවර් එක වහන්නවත් යනවද
    order 500 ක් වගේ හැබැයි මගේ ගන නම් ටිකක් ලොකුයි පැකේජ් වල :rolleyes: ඒකද දන්නේ නැහැ සමහරවිට.. මම නම් දැන් ඕකෙන් ලොකුවට යැපෙන්නේ නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    සිරා බන් රිපිට් වලින් දුවන්නේ
    බලාන ගියාම හැමෝටම එහෙමද
    ඒත් පෙලක් උන්ගේ කිව් වල ඕඩර් 30 - 40
    අනේ මන්දා. හැම මඟුලම අප්ඩේට් කලා

    තාම වැලේ වැල් නෑ

    ඉන්දියන් කියන්නෙත් බන් උන් එන්නේ ටෙලිග්‍රැම් එන්න කියාගෙනමනේ
    ඔඩර් දාන්න නෙමේ එන්නේ අපිට කෙලවලා යන්න.

    පයිවර් එවුන් මොන මගුලක් කරන්න හදනවද මන්දා

    උඹ අප්වර් ක් කරනවද මචං
    ------ Post added on Apr 16, 2023 at 4:45 PM
    නෑ මචං මට ඕකෙන් එන්නේ. වෙනම සෙට් වෙන ඒවත් එක්ක තමා බැලන්ස් කරගන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    1. මේ උඹලට තාම අර brief මගුල එනවද? (බයර් රිකුවෙස්ට් ඉන්බොක්ස් එන සීන් එක)

    2. ගිග් වලට විඩයෝ දාපු එව්වෝ ඉන්නවද? පොඩි ලල් එකක් තියෙනවද එහෙම දැම්මම?

    3. වැදගත්ම දේ, පෙලක් ගිග් වලට ඇත්ත බයර්ලා මලාට සෙට් වෙන්නේ නෑ. ඒත් අර ටෙලිග්‍රැම් වලින් වැලලෙන්න හදන යක්කු එනවා දවසට 4 - 5ක් වගේ. ඒකෙන් කියවෙන්නේ ගිග් විසිබල් කියලා නේත.

    4. මේ ලඟදි කතාවක් ඇහුවා ඔඩර් 5000 විතර කම්ප්ලිට් කල එව්වොන්ට දැන් එක ඕඩරයක්වත් නෑ කියලා. ඒ කියන්නේ පරණ ගිග් හෝ ප්‍රොෆයිල් මුන් හලනවද බන් සිස්ටම් එකෙන්?
    1. මතක ඇති කාලෙකින් ආවේ නැහැ
    2. එක පාරක් දාල denied උනා, ආයේ දැම්මේ නැහැ
    3. කොහේ හරි search වෙනවා ඇති, spam කරයෝනම් filter කරලා හොයා ගන්නේ
    4. ඔහොම account 3,4 ක් මේ වෙද්දී අයින් කරලා ඉන්නේ.

    දැන් performance අඩුනම් search එකෙන් අයින් කරලා දානවා, පරණ උන්ගෙන් ගේමක් ගහගත්තොත් තමයි ඊට පස්සේ

    1681644918445.png

    මේ අද OECSL එකේ දාපු පොස්ට් එකක එකක්, කව්රු ඇහුවත් ඔච්චර තමයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ෂික මේ බේසිකයෝ නිකන් කනෙක්ට්
    1. මතක ඇති කාලෙකින් ආවේ නැහැ
    2. එක පාරක් දාල denied උනා, ආයේ දැම්මේ නැහැ
    3. කොහේ හරි search වෙනවා ඇති, spam කරයෝනම් filter කරලා හොයා ගන්නේ
    4. ඔහොම account 3,4 ක් මේ වෙද්දී අයින් කරලා ඉන්නේ.

    දැන් performance අඩුනම් search එකෙන් අයින් කරලා දානවා, පරණ උන්ගෙන් ගේමක් ගහගත්තොත් තමයි ඊට පස්සේ
    හම්මට. එහෙමත් එකක්ද බන්
    මුන් සර් ච් එකෙන් අයින් කරලම දානවද?
    එහෙනම් එහෙම මගුලක් තමා වෙලා ඇත්තේ
    මට නිකමට කියාන් ආයේ පීල්ලට දා ගන්න බැරිද මේවා

    අළුත් එකවුන්ට් එකකට යන එක සැපද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ෂික මේ බේසිකයෝ නිකන් කනෙක්ට්

    හම්මට. එහෙමත් එකක්ද බන්
    මුන් සර් ච් එකෙන් අයින් කරලම දානවද?
    එහෙනම් එහෙම මගුලක් තමා වෙලා ඇත්තේ
    මට නිකමට කියාන් ආයේ පීල්ලට දා ගන්න බැරිද මේවා

    අළුත් එකවුන්ට් එකකට යන එක සැපද?
    මුලින් අලුතෙන් ගිග් එකක් දාලා බලපන් ෆුල්ම මාරු කරන්නේ නැතුව.
     
    • Like
    Reactions: S_M_S and reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ෂික මේ බේසිකයෝ නිකන් කනෙක්ට්

    හම්මට. එහෙමත් එකක්ද බන්
    මුන් සර් ච් එකෙන් අයින් කරලම දානවද?
    එහෙනම් එහෙම මගුලක් තමා වෙලා ඇත්තේ
    මට නිකමට කියාන් ආයේ පීල්ලට දා ගන්න බැරිද මේවා

    අළුත් එකවුන්ට් එකකට යන එක සැපද?
    CS උන්නම් කියන්නේ gig එකට තමයි case එක කියල, අලුතින් gigs දාල බලන්න. පරණ උන් එනවනම් අලුත් gig එකට review එක යන විදියට custom offers දීල try කරන්න
     
    • Like
    Reactions: S_M_S

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    1. මතක ඇති කාලෙකින් ආවේ නැහැ
    2. එක පාරක් දාල denied උනා, ආයේ දැම්මේ නැහැ
    3. කොහේ හරි search වෙනවා ඇති, spam කරයෝනම් filter කරලා හොයා ගන්නේ
    4. ඔහොම account 3,4 ක් මේ වෙද්දී අයින් කරලා ඉන්නේ.

    දැන් performance අඩුනම් search එකෙන් අයින් කරලා දානවා, පරණ උන්ගෙන් ගේමක් ගහගත්තොත් තමයි ඊට පස්සේ

    View attachment 202631

    මේ අද OECSL එකේ දාපු පොස්ට් එකක එකක්, කව්රු ඇහුවත් ඔච්චර තමයි
    account 3k 4k ain krala paymnts kohomda uba ganne.? payoneer eken hadanna denne eka id number ekata eka account ekai. fiverr eken wena ekakata use krapu ekak add kraoth sukala yanawa.

    uba kohomda kranne? paypal mail change karanwada?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    account 3k 4k ain krala paymnts kohomda uba ganne.? payoneer eken hadanna denne eka id number ekata eka account ekai. fiverr eken wena ekakata use krapu ekak add kraoth sukala yanawa.

    uba kohomda kranne? paypal mail change karanwada?
    මේවා මේ අවුරුදු 10+ පරණ ඒවා බන්, ඒ කාලේ payoneer multiple account support, අයින් කරපු 4 න තුනක්ම තියෙන්නේ එකම payoneer එකේ. එකක් වෙනම අම්මගේ නමට හදපු payoneer එකේ.

    අලුත් ඒවා ඉතින් ගෙවල් වල ඉන්න අනිත් උන්ගේ නමට හදපුව තමයි :lol: wife ගේ ගෙදර හැමෝටමත් payoneer තියෙනවා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Brief nam enne na. awath okkoma wage reject karanwa.

    Indian Nigerian ungen thamayi msg enne.

    dan upwork 10% karapu hinda kattiya ekata yanawa athi. me tikema awe amu higanno.
     
    • Like
    Reactions: S_M_S

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,161
    1,592
    113
    ෂික මේ බේසිකයෝ නිකන් කනෙක්ට්

    හම්මට. එහෙමත් එකක්ද බන්
    මුන් සර් ච් එකෙන් අයින් කරලම දානවද?
    එහෙනම් එහෙම මගුලක් තමා වෙලා ඇත්තේ
    මට නිකමට කියාන් ආයේ පීල්ලට දා ගන්න බැරිද මේවා

    අළුත් එකවුන්ට් එකකට යන එක සැපද?
    search eken ain krnw kiynne mn hitanne, koehnwth hoyaganna ba, ape yaluwekth ohoma una, uge gig status eka active, hby gig eka na kohewth
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    search eken ain krnw kiynne mn hitanne, koehnwth hoyaganna ba, ape yaluwekth ohoma una, uge gig status eka active, hby gig eka na kohewth
    ඒක වෙනම සීන් එකක්
    https://www.fiverr.com/support_tickets/selling-on-fiverr/gigs/gig-not-found-when-searched
    මේකෙන් පුළුවන් එහෙම listing වලින් අයින් කරපුව හොයාගන්න.

    poor performance සීන් එකට කරන්නේ, gig rotation එකෙන් remove කරලා, listing එකේ bottom එකට දානවා, අපහු උඩ එන්නේ නැහැ එතකොට, filter කරම search වෙනවා