Fiverr ගැන....

Joniya

Active member
  • Oct 10, 2015
    764
    142
    43
    දන්න අය පොඩ්ඩක් කියනවද මේකෙන් කොහොමද ගොඩ යන්නෙ කියල???
    PM එකක්වත් දාන්නෝ.....
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මේකේ ගොඩක් පොස්ට් තිබුන මචන්, පොඩ්ඩක් search කරන්න. ලසන්ත අයියගේ threads ඇති. iPlusBlog.com එකේ post ටිකත් හොයගන කියවන්න. download link දල තිබුන ගොඩක් අය. හම්බුනොත් threads වල ලිනක්ස් දාන්නම්.
     
    Last edited:

    Joniya

    Active member
  • Oct 10, 2015
    764
    142
    43
    මේකේ ගොඩක් පොස්ට් තිබුන මචන්, පොඩ්ඩක් search කරන්න. ලසන්ත අයියගේ threads ඇති. iPlusBlog.com එකේ post ටිකත් හොයගන කියවන්න. download link දල තිබුන ගොඩක් අය. හම්බුනොත් threads වල ලිනක්ස් දාන්නම්.

    thanks kolla
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    fiverr eke bank withdrawal option eka use karapu aya innawada?

    if so cn u pls tell me details abt it.