Fiverr 99n beruna

predil

Junior member
  • Oct 29, 2009
    76
    0
    6
    Direct payment illanna gihilla tawa podden accnt eka restrict wenawa.
    They gave me another chance. But they drop down a level..
    If u ask direct payment make sure other guy(Buyer) knows the rules in fiverr.
    If he type key words like (money,paypal) fiverr will definitely catch u.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆිවර් විතරක් නෙමෙයි ඊබේ උනත් එච්චරයි. බයර්ට අවුලක් නැ රික්වෙස්ට් කරන්න පේමන්ට් ඔප්ශන් එකක් නමුත් ඒ ඔප්ශන් එක සෙලර් ඇක්සෙප්ට් කලොත් අවුල. නැතුව සෙලර් සජෙශන් එකක් හැටියට මුලින්ම බයර්ට පේපැල් මනිබුකර්ස් හැර වෙන දෙයක් කිව්වොත් ඒකත් ඩිරෙක්ට් අවුල්. මම නම් කරන්නෙ රෙගියුලර් බයර්ලාට ඊමේල් එකක් දානවා බැක්ස් ට්‍රාන්ස්ෆර් කරන්න කියලා.
     
    Aaye mokak hari wenna kalin fiverr eke salli tika paypal ekata gannada...
    nettan awlak wena ekak nedda.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Aaye mokak hari wenna kalin fiverr eke salli tika paypal ekata gannada...
    nettan awlak wena ekak nedda.
    මම ෆිවර් ගැන දන්නෙ නැ. නමුත් උබ ගැන දැන් උන් ඇලට් එකේ ඉන්නේ කියලා නම් කියන්න පුලුවන්. ආයේ කේස් එකක් උනොත් සොරි තමා. එතකන් අවුලක් නැතිවෙයි. මමත් මුලින් පැනඩොල් වගයක් ලොට් ගානට සෙල් කරල ඊබේ එකෙන් වොර්නින් ආවා. පස්සේ උන් කිව්වා එක පාරකට් එක බයර් කෙනෙකුට ගන්න පුලුවන් ප්‍රමානය ටැබ්ලට් 100ට අඩු කරන්න කියලා.. ඊට පස්සේ කේස් උනේ නැ.