මචන්ලා මගේ Fiverr Account ඒකට ඒන Orders මගේ කෙල්ලටත් කරන්න දෙනවා ඒක නිසා මගේ Account එකෙන් අපි දෙන්නගෙම LAP සහ Phone වලට ලොග් වෙලා ඉන්නේ. දැන් ඒයා ඒයාටම කියල Account ඒකක් හදන්න ඉන්නේ. ඒයා දැන් අලුත් Account ඒකෙන් ඒයාගේ LAP/Mobile ඒකට Log උනොත් මගේ Account ඒකට කෙලවෙයිද?
හැබැයි ඒයා ආපහු මගේ Account ඒකෙන් ලොග් වෙන්නෙ නෑ දිගටම ඒයාගේ Account එක Use කරන්නේ. LAP/Mobile ඒක Reset කරලා ලොග් උනොත් අවුලක් නැති වෙයිද? දන්න කෙනෙක් කියන්න අවුලක් වෙන්නෙ නැතුව Log වෙන්න පුලුවන් කරමයක්.