code එක public දාලානෙ තියෙන්නේ. ඒක ඔය උබලා කැමති Ai එකකට දාලා උගෙන් අහපන් එතකොට කියයි code එක suspicious ද කියලා. ඔච්චරටම බය නම් වෙන account එකක් හදාගෙන ඒකෙන් log වෙයන්. එතකොට hack උනත් අවුලක් නෑනෙ. උබලගෙ files මට පේන්නේ නෑ පොන්නයිනෙ. සමහර එවුන් හිතාගෙන ඉන්නේ google කියන්නෙ පෙට්ටි කඩයක් කියලා

