FIVERR AWLAKK :(((

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    BANgladesh okyek order ekak damma, pora order requirements walata dala thibbe, dm me for the requirements koyala, epara man order page eken massege ekak damma, epara u tiktok link ekak damma, eka aluthin launch wena crypto coin ekaka trailer ekak, aru thama mukuth requirements dunne na, mn dn mokd bng karanna onee???, dawas dekai duration eka
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,368
    5,872
    113
    මචන් අවුරුදු 2 ක ෆ්යිවර් එක්පීරියන්ස් එකෙන් කියන්නේ..ඉන්දියා. , පකිස්තාන් , බන්ගලදේශ් ++ ඔය එක රටක වත් එකෙක්ටවත් වැඩ කරන්න එපා.. කොහේ හරි ගූ ගොඩක් ගෑවිලා තියෙනවා මයි...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ඉන්දියා 90%ගූ, පකිස්තාන් බංගලි නම් ඔක්කෝම ගූ
    උඹ කන්ටැක් කරපන් සීඑස්
    කියපන් විස්තරේ
    උඹේ ස්ටැට් වලට අවුලක් නොවෙන්න ඔඩර් එක කැන්සල් කර ගනින්

    දවසක් බලපන් ඌ ආයේම ආවොත්
    ඉට පස්සේ කන්ටැක් කරපන් උන්ව
     
    දැන් ආයේ උබේ විස්තරේ කියවුවේ.. ඉක්මනින් සීඑස් කන්ටැක්ට් කරපන්.. උඩ එකා දාල තියෙන එක දැකල මමත් ආයේ දැම්මේ.. කරන්න තියෙන හොන්දම දේ මේක..
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    කැන්සල් රෙකුවෙස්ට් එකක් යවන්න, එක හරි ගියේ නැත්නම් ෆයිවර් ටීම් එකට කියන්න උන් කැන්සල් කරලා දානවා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,368
    5,872
    113
    කැන්සල් රෙකුවෙස්ට් එකක් යවන්න, එක හරි ගියේ නැත්නම් ෆයිවර් ටීම් එකට කියන්න උන් කැන්සල් කරලා දානවා
    කොහොම කැන්සල් කරත් ඒක බලපානවා අපේ ලෙවල් එකට...
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    මචන් අවුරුදු 2 ක ෆ්යිවර් එක්පීරියන්ස් එකෙන් කියන්නේ..ඉන්දියා. , පකිස්තාන් , බන්ගලදේශ් ++ ඔය එක රටක වත් එකෙක්ටවත් වැඩ කරන්න එපා.. කොහේ හරි ගූ ගොඩක් ගෑවිලා තියෙනවා මයි...
    mu kelinamane order kare, ekane awl :(
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    okunta order karanna bari wena price eka wadi karaan. ubata epa wei unge job karanna giyama.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    කොහොම කැන්සල් කරත් ඒක බලපානවා අපේ ලෙවල් එකට...
    මට ඔහොම සීන් එකක් වෙලා උන්ට කිව්වම උන් කැන්සල් කරලා දැම්ම හැබැයි ප්‍රොෆයිල් එකේ මොනවත් අවුලක් උනේ නැහැ දැන් නම් ඔය මගුලේ වැඩ එන්නේ නැහැ එක හින්ද වැඩිය යවන්නේ නැහැ :dull:
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    කොහොම කැන්සල් කරත් ඒක බලපානවා අපේ ලෙවල් එකට...
    fair case ekaknm custom ekt kiyl rate ekt blpn natuw hdgn plwnn

    cs contact karala wistare kiyapan.. delivery karanna tiyenne kawadda? ita kalin karana deyak karapan...
    dawas dekakin, dan damma cs
    ------ Post added on Nov 9, 2022 at 7:18 PM
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    man nam oya wage unta mokak hari magulak delivery karanawa.ubata request ekak danna puluwan oder eka cancel karanna kiyala oni details tika ubata awe na kiyala.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    කැන්සල් රෙකුවෙස්ට් එකක් යවන්න, එක හරි ගියේ නැත්නම් ෆයිවර් ටීම් එකට කියන්න උන් කැන්සල් කරලා දානවා
    උඹ කැන්සලේෂන් යවන්න එපා
    උන් ලව්ව කරවපන්
    එකෙදි ඩැමෙජ් එක රිකව කරගන්න චාන්ස් එකක් තියේ

    වැරදිලා දාපු ඔඩර් එකක් කාලෙකට කලින් ඌ ලව්ව කියෝලා ස්ටැට් වෙනස් නොවි කැන්සල් කර ගත්තා මන්
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    මට ඔහොම සීන් එකක් වෙලා උන්ට කිව්වම උන් කැන්සල් කරලා දැම්ම හැබැයි ප්‍රොෆයිල් එකේ මොනවත් අවුලක් උනේ නැහැ දැන් නම් ඔය මගුලේ වැඩ එන්නේ නැහැ එක හින්ද වැඩිය යවන්නේ නැහැ :dull:
    pm dannd mchn seen eka ahaganna :( time tiyenwd

    උඹ කැන්සලේෂන් යවන්න එපා
    උන් ලව්ව කරවපන්
    එකෙදි ඩැමෙජ් එක රිකව කරගන්න චාන්ස් එකක් තියේ

    වැරදිලා දාපු ඔඩර් එකක් කාලෙකට කලින් ඌ ලව්ව කියෝලා ස්ටැට් වෙනස් නොවි කැන්සල් කර ගත්තා මන්
    owow mn kare na , unta yawwa balamu.....
    ------ Post added on Nov 9, 2022 at 7:20 PM