FIVERR AWLAKK :(((

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    මචන් අවුරුදු 2 ක ෆ්යිවර් එක්පීරියන්ස් එකෙන් කියන්නේ..ඉන්දියා. , පකිස්තාන් , බන්ගලදේශ් ++ ඔය එක රටක වත් එකෙක්ටවත් වැඩ කරන්න එපා.. කොහේ හරි ගූ ගොඩක් ගෑවිලා තියෙනවා මයි...
    100% Correct.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,380
    5,904
    113
    උඹ කැන්සලේෂන් යවන්න එපා
    උන් ලව්ව කරවපන්
    එකෙදි ඩැමෙජ් එක රිකව කරගන්න චාන්ස් එකක් තියේ

    වැරදිලා දාපු ඔඩර් එකක් කාලෙකට කලින් ඌ ලව්ව කියෝලා ස්ටැට් වෙනස් නොවි කැන්සල් කර ගත්තා මන්
    dan unge aluth policy ekak tiyenwa.. cancel karapu ekama aye order ekak dammoth eaka ratings walata effect wen ne...
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    pm dannd mchn seen eka ahaganna :( time tiyenwd
    උට කැන්සල් රිකුවෙස්ට් එකක් දාල උන්ට කියපන් සමහර වෙලාවට දවසක් දෙකක් යනවා :rofl:
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    man nam oya wage unta mokak hari magulak delivery karanawa.ubata request ekak danna puluwan oder eka cancel karanna kiyala oni details tika ubata awe na kiyala.
    bad review ekak dmmoth hikenwne bn

    උට කැන්සල් රිකුවෙස්ට් එකක් දාල උන්ට කියපන් සමහර වෙලාවට දවසක් දෙකක් යනවා :rofl:
    ela ela mn dmma
    ------ Post added on Nov 9, 2022 at 7:21 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,887
    163,866
    113
    එකමත් එක රටක
    ඉතින් කැන්සල් කරපං request එකක් දාල.
    ඒකෙ තෝරන්න තියනව .

    ඒක දාල Fiverr support එකටත් කියලා තියපන්. වෙන මොනව කරන්නද
     
    • Like
    Reactions: tinto brass