Fiverr Breaking News !

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,074
    726
    113
    Darkweb
    www.darkweb.dk
    Buyer Requests No Longer Available

    1668052448363.png

    Buyer Requests No Longer Available

    1668052448363.png

    1. What’s the difference between a Buyer Request and the matching feature?
    The matching feature provides a more accommodating and beneficial service in terms of the buyer you’re matched with, the quality of service you delivered, and your price range.

    2. How will this new matching feature benefit me?
    The process of getting matched with a buyer is focused on tailoring your availability, pricing, service, and skillset with their needs.
    Since buyers are only matched to the highest quality services and most relevant sellers, this helps narrow down the competition in the Marketplace.

    3. How can I get matched with a buyer?
    Matches are based on the compatibility between a buyer’s requirements and your service and expertise. Since buyers are only matched with high-quality sellers, Fiverr uses a wide range of quality criteria that are taken into consideration to determine seller eligibility.

    ------ Post added on Nov 10, 2022 at 9:28 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,666
    113
    33
    Kalutara
    මම බයර් රික්වෙස්ට් අද වෙනකන් යවලා තියෙනව 1903ක්. 😎

    මට වඩා බයර් රිවෙස්ට් යවපු එකෙක් ඉන්නව නම් අටපට්ටමට කියපන්. 😌

    ඔය අලුත් සීන් එකෙන් කියන්නෙ ෆයිවරේ ඉන්න උන් ඇති තව උන් එපා කියලනෙ. පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ.

    අනික ඔතන කොලිටි සර්විස් වකට වඩා බලන්නෙ ගොඩක්ම ඕඩර්ස් ගන්න එකා වෙන්න ඕන.

    ෆයිවරෙත් නිකන් ලංකාවෙ ආන්ඩුව වගේ. තියෙන එකාට දෙන්න තියෙන හැමදේම දීලා නැති එකාව සතේට හූරං කනව.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    තිබ්බත් යූස් කරෙත් නෑ. ඔකෙන් මැසෙජ් කරාම එන්නෙ මහ ටොක්සින් බයස්ල. උන්ට වැදගෙන ඉන්න ඕනි අන්තිමට
    aluthen ena genuine unuth set wenawa bn. habayi lesi na hoda un hoyana eka. godak inne Nigerian un.
    මම බයර් රික්වෙස්ට් අද වෙනකන් යවලා තියෙනව 1903ක්. 😎

    මට වඩා බයර් රිවෙස්ට් යවපු එකෙක් ඉන්නව නම් අටපට්ටමට කියපන්. 😌
    mama nam 100k wage
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    aluthen ena genuine unuth set wenawa bn. habayi lesi na hoda un hoyana eka. godak inne Nigerian un.

    mama nam 100k wage
    ඔව් මට නන් සෙට් වෙන්නෙම buyer මැසෙජ් දාල චැට් කරලම තමා. ගිග් එක බයි කරලම නෑ කවුරුවත් මේ වෙනකන්. ඒක ලේසියි එතකොට උන්ට ඕනි එකම දෙන්න පුලුවන්. කේස් මොනව හරි තිබ්බොත් ටෙස්ට් කරන්න ඇප් එකක් හදලම තමා ඔෆර් එක දාන්නෙ
     
    • Like
    Reactions: hasithayad

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,074
    726
    113
    Darkweb
    www.darkweb.dk
    මම බයර් රික්වෙස්ට් අද වෙනකන් යවලා තියෙනව 1903ක්. 😎

    මට වඩා බයර් රිවෙස්ට් යවපු එකෙක් ඉන්නව නම් අටපට්ටමට කියපන්. 😌

    ඔය අලුත් සීන් එකෙන් කියන්නෙ ෆයිවරේ ඉන්න උන් ඇති තව උන් එපා කියලනෙ. පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ.

    අනික ඔතන කොලිටි සර්විස් වකට වඩා බලන්නෙ ගොඩක්ම ඕඩර්ස් ගන්න එකා වෙන්න ඕන.

    ෆයිවරෙත් නිකන් ලංකාවෙ ආන්ඩුව වගේ. තියෙන එකාට දෙන්න තියෙන හැමදේම දීලා නැති එකාව සතේට හූරං කනව.
    Yes. That Is Right. Low Chance For New Sellers
     
    • Sad
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,281
    8,813
    113
    මම බයර් රික්වෙස්ට් අද වෙනකන් යවලා තියෙනව 1903ක්. 😎

    මට වඩා බයර් රිවෙස්ට් යවපු එකෙක් ඉන්නව නම් අටපට්ටමට කියපන්. 😌

    ඔය අලුත් සීන් එකෙන් කියන්නෙ ෆයිවරේ ඉන්න උන් ඇති තව උන් එපා කියලනෙ. පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ.

    අනික ඔතන කොලිටි සර්විස් වකට වඩා බලන්නෙ ගොඩක්ම ඕඩර්ස් ගන්න එකා වෙන්න ඕන.

    ෆයිවරෙත් නිකන් ලංකාවෙ ආන්ඩුව වගේ. තියෙන එකාට දෙන්න තියෙන හැමදේම දීලා නැති එකාව සතේට හූරං කනව.
    6000+ පුතා
    අටපට්ටමට කියන්න දෙයක් නෑ
    ගිය අවුරුද්ද අන්තිම වෙනකල් දවසේ වැදගත් රාජකාරියක් උනා 10. 11 අතරේ පේ වෙලා වගේ ඔකට රිප්ලයි යවන්න

    මේ අවුරුද්දේ මුද ඉඳන් වැඩේ මිස් උනා. මොක උනත් පට්ටම ඩයල් කිහිපයක් හම්බු වෙලා තියෙනවා ඕක නිසා. අදටත් උන් එක්ක වැඩ. දැනට කරපු ලොකුම වැඩෙත් ආවේ බයර් රික්වෙස්ට් එකකින්

    අන්තිමේ වේස ඉන්දියන්, පක්, බංගලි හැත්ත ඕක මෙස් එකක් කලා. උන් එකේ උන්ගේ සර්විසස් එහෙමත් දැම්මා

    හ්ම්ම්ම් කාලය මැව් වෙනසක අරුමේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    මම බයර් රික්වෙස්ට් අද වෙනකන් යවලා තියෙනව 1903ක්. 😎

    මට වඩා බයර් රිවෙස්ට් යවපු එකෙක් ඉන්නව නම් අටපට්ටමට කියපන්. 😌

    ඔය අලුත් සීන් එකෙන් කියන්නෙ ෆයිවරේ ඉන්න උන් ඇති තව උන් එපා කියලනෙ. පල නොකියා පලා බෙදන සීන් එකක් තියෙන්නෙ.

    අනික ඔතන කොලිටි සර්විස් වකට වඩා බලන්නෙ ගොඩක්ම ඕඩර්ස් ගන්න එකා වෙන්න ඕන.

    ෆයිවරෙත් නිකන් ලංකාවෙ ආන්ඩුව වගේ. තියෙන එකාට දෙන්න තියෙන හැමදේම දීලා නැති එකාව සතේට හූරං කනව.
    ගිග් එක Specific ක්‍රියෙටිව් කරපිය බේසිකයො. ඔය මොකවත් ඕනි නෑ.
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,074
    726
    113
    Darkweb
    www.darkweb.dk
    6000+ පුතා
    අටපට්ටමට කියන්න දෙයක් නෑ
    ගිය අවුරුද්ද අන්තිම වෙනකල් දවසේ වැදගත් රාජකාරියක් උනා 10. 11 අතරේ පේ වෙලා වගේ ඔකට රිප්ලයි යවන්න

    මේ අවුරුද්දේ මුද ඉඳන් වැඩේ මිස් උනා. මොක උනත් පට්ටම ඩයල් කිහිපයක් හම්බු වෙලා තියෙනවා ඕක නිසා. අදටත් උන් එක්ක වැඩ. දැනට කරපු ලොකුම වැඩෙත් ආවේ බයර් රික්වෙස්ට් එකකින්

    හ්ම්ම්ම් කාලය මැව් වෙනසක අරුමේ
    Hmm. But, Now, New Sellers Haven't It Opportunity
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    ඔව් මට නන් සෙට් වෙන්නෙම buyer මැසෙජ් දාල චැට් කරලම තමා. ගිග් එක බයි කරලම නෑ කවුරුවත් මේ වෙනකන්. ඒක ලේසියි එතකොට උන්ට ඕනි එකම දෙන්න පුලුවන්. කේස් මොනව හරි තිබ්බොත් ටෙස්ට් කරන්න ඇප් එකක් හදලම තමා ඔෆර් එක දාන්නෙ
    mata nam set wena baageta baagayak amu pisso. me mase orders 2k cancel.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    ඒ කිව්වෙ? 🙄
    ai mama ubata kalin nulaka okama setps tikama kiwe karana oni :baffled:

    mata nam set wena baageta baagayak amu pisso. me mase orders 2k cancel.
    msg karala karala. samahara welawata freeth podi kalakuth hadala deelama thama orders gane. gana nan aulak ne buyer aul wage unoth nan offers dan ne kochcara natan wela hitiyath. samahara indian un inawa okamath karala madawala thawa order ekath cancel karagena yane.
    ------ Post added on Nov 10, 2022 at 9:59 AM