Fiverr buyer request..

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    aluthen hadannada :no:
    prn ekk thiye nm hodai nathth kamk na

    Capture.PNG

    nikan athal ekt on krl baluwath thiynv bn
    ------ Post added on Jul 17, 2021 at 11:35 AM
     
    • Wow
    Reactions: mr.Z

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    ඔය තියේන්නේ ඔනේ තරම් data entry /product design/ software ඒවගේ. ඊයෙත් රෑ මන් දැක්කා. Data entry එකකට බොහොම පොඩි වෙලාවක් ඇතුලත 600 ගානක් offers දාලා තිබ්බා. එහෙම දාපුවහම කොහොමද බන් අරු තෝරගන්නේ. :lol: :lol::lol:
    අප්පෝ එපා වෙනවා message දාන උනුත් $5 දීල everything කියනවා. ඕවට offer කරොත් එහෙම ගැලවීමක් නැතිවෙයි. :lol::lol:
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,366
    825
    113
    prn ekk thiye nm hodai nathth kamk na

    View attachment 135585

    nikan athal ekt on krl baluwath thiynv bn
    ------ Post added on Jul 17, 2021 at 11:35 AM
    CUSTOMER SERVICE CONTACT KALOT AULAK NA NEDA.. MATA LEVEL EKAK NA .. PODI ORDER TIKAK KARALA THIYENNE.. A HINDA DA?UNGE ALGORITHEM SEEN EKA MATA TERENNE NA..

    ඔය තියේන්නේ ඔනේ තරම් data entry /product design/ software ඒවගේ. ඊයෙත් රෑ මන් දැක්කා. Data entry එකකට බොහොම පොඩි වෙලාවක් ඇතුලත 600 ගානක් offers දාලා තිබ්බා. එහෙම දාපුවහම කොහොමද බන් අරු තෝරගන්නේ. :lol: :lol::lol:
    අප්පෝ එපා වෙනවා message දාන උනුත් $5 දීල everything කියනවා. ඕවට offer කරොත් එහෙම ගැලවීමක් නැතිවෙයි. :lol::lol:
    MUL 50 VITARAILU NEDA PENNANNE.. 600 GANAK ... EWATA DALA WADAK NA NE
    ------ Post added on Jul 17, 2021 at 11:59 AM