Questions Fiverr Cash Advance

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Fiverr Cash Advance එක ආයෙත් මගේ active වෙලා තියෙනව.. :rofl::rofl:

    Lap එකක් ගන්න හිටියේ ඒත් $300 කරන්න දෙයක් නැහැ.. මේක ගන්නේ නැතුව හිටියොත් ගාන වැඩි වේවිද ? කලින් $1000 ක් අරන් ගෙවවත් එක්ක ..

    මේ දවස් ටිකේ Order ටිකක් ආව එක දිගට එ නිසා තමා මන් හිතන්නෙ Active වෙලා තියෙන්නේ.. උබලගෙත් ඇවිත් ඇති බලන්න .. Notification එන්නේ නැහැ මේකට.. :yes:



    Cash-advance.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,680
    113
    33
    Kalutara
    ඕක වැඩි වෙන්නේ ඕඩර් එන ස්පීඩ් එකයි ඕඩර් වල ගානයි එක්ක. මගේ මුලින්ම ඩොලර් 300 තිබ්බේ පස්සේ 500ට වැඩි වුනා. ආයේ 1000ට වැඩිවෙලා තිබ්බා දවස් තුනක් වගෙ. පස්සේ ආයේ නැති වුනා. ඕඩර් නැතිම වුනොත් ආයේ ඕක නැති වෙනවා. ඕක ගන්න නොගන්න එක වැඩි වෙන්න බලපාන්නේ නෑ.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ඕක වැඩි වෙන්නේ ඕඩර් එන ස්පීඩ් එකයි ඕඩර් වල ගානයි එක්ක. මගේ මුලින්ම ඩොලර් 300 තිබ්බේ පස්සේ 500ට වැඩි වුනා. ආයේ 1000ට වැඩිවෙලා තිබ්බා දවස් තුනක් වගෙ. පස්සේ ආයේ නැති වුනා. ඕඩර් නැතිම වුනොත් ආයේ ඕක නැති වෙනවා. ඕක ගන්න නොගන්න එක වැඩි වෙන්න බලපාන්නේ නෑ.

    eka thmaaa orders ekka thama wadi wenne .. orders awoth hodai next week balamu
     
    • Love
    Reactions: Heshan Daminda

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    matath USD 1000 ka withara orders goda gahilaa thibba velawe USD 500 ka Cash Advance ekak ava.math gaththa. paduwak na habai. ganne nathuwa hitiyoth vAdi vena ekak na, habai oka thiyagena idala orders tika complete unoth oka INACTIVE vela yai. aparade
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Wordpress autopilot site ekak adsense aproval ekath ekka karana lankawe kawuda inne?