Fiverr - curry leaves

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,818
    1
    49,940
    113
    ප*යාගල
    sorry.com
    රානි සබන් විකුනලා ESTY එකටත් ආයේ ලන්කාව රෙගිස්ටර් වෙන්න බැරි වෙන්න වැඩේ කලා ඔය ඊමනි ක්ලාස් කරන හැත්ත.ඊට කලින් ඇමසොන් ලන්කා කියලා හැත්තක් ලන්කාවට ලේසියෙන් ගන්න තිබුන ඈඩ්සෙන්ස් වලට ඇරියා 2011 වගේ.sol republic එකෙන් නොමිලේ දවසට පෝස්ට් එකක් ශෙයා කරලා චැලෙන්ජ් එකක් කම්ප්ලීට් කරලා නොමිලේ දුන්න සුපිරි ඉයර් ඵෝන් බොට් දාගෙන ගෘප් හදාගෙන නොමිලේ දුන්න ස්ටිකර් එකෙක් 120ක් ෆ්‍රී ගෙනත් එහෙම ලන්කාවට ආයෙ යන්නම බැරි වෙන්න බ්ලැක් ලිස්ට් කරලම දැම්මා
    clickbank
    මම අවුරුදු ගානකට කලින් හදපු එකඑකවුන්ට් එකත් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,981
    164,017
    113
    එකමත් එක රටක
    උබලටත් මේ ලන්කාවෙ උන් මොනව හරි කරගන්න ගියාම තමා කැහිල්ල එන්නෙ. මේ බලපන් තියෙන සර්විස්.

    https://www.fiverr.com/solutionist0...0&imp_id=32f6ec46-2525-4e3e-a346-acf5a8f65c41

    https://www.fiverr.com/mcperfect001...0&imp_id=7084d2f7-c537-4faa-acd0-e9a7bafe8fd6
    මචන් ඕවා කොහොමත් ඉස්සර ඉදන් තියනව.
    top rated sellers ල ඉන්නව spell casting වලින්.
    ලංකාවෙත් කේන්දර බලන top rated උන් ඉන්නවා fiverr එකේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    මේවා ඉතින් Service නේ බං
    ඉතින් අරූ දාල තියෙනෙන්ත් සර්විස් එකක් නෙ. ඌ මොකවත් විකුණනව කියල දාල නෑනෙ. ඕකෙන් ෆයිවර් එකේ පොලිස්වලට අවුලක් කරලත් නැත්තන් උට ඕක හොදට කරගෙන යන්න පුලුවන් කිසි කරදරයක් නැතුව.
     
    • Like
    Reactions: e-m and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    ඉතින් අරූ දාල තියෙනෙන්ත් සර්විස් එකක් නෙ. ඌ මොකවත් විකුණනව කියල දාල නෑනෙ. ඕකෙන් ෆයිවර් එකේ පොලිස්වලට අවුලක් කරලත් නැත්තන් උට ඕක හොදට කරගෙන යන්න පුලුවන් කිසි කරදරයක් නැතුව.

    I will send Real fresh curry leaves 100g pack
    ඔහොම බඩු විකුනන්න බැහැ බන් Fiverr එකේ
    Digital Services only
    20221015-205300.jpg

    ලංකාවේ එවුන්ට වෙලා තියෙන්නේ Platform එක මොක්ක්ද කියලා හිතා ගන්න තරම් වත් මොළයක් නැති එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    ඔහොම බඩු විකුනන්න බැහැ බන් Fiverr එකේ
    Digital Services only
    20221015-205300.jpg

    ලංකාවේ එවුන්ට වෙලා තියෙන්නේ Platform එක මොක්ක්ද කියලා හිතා ගන්න තරම් වත් මොළයක් නැති එක
    මට ඉන්දියන් උන් බුලත් විකුණන ගිග් එකක් සෙට් උනා සෑහෙන කාලෙකට කලින් ඌ ලෙවල් 1 හිටියෙ. සමහර විට එවගෙන් ඉන්ස්පයර් වෙන්න ඇති ලංකාවේ එවුන් .
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    මට ඉන්දියන් උන් බුලත් විකුණන ගිග් එකක් සෙට් උනා සෑහෙන කාලෙකට කලින් ඌ ලෙවල් 1 හිටියෙ. සමහර විට එවගෙන් ඉන්ස්පයර් වෙන්න ඇති ලංකාවේ එවුන් .
    ඒ Gig එක E club එකේ එවුන් දකින්න ඇති බන් 🤭🤭
    මුන් කොස් කරාට කමක් නැහැ සල්ලි ගත්තත් කමක් නැහැ හරියට දෙයක් කියලා දීලා
    මේවගෙන් එළියට එන ළමයි Plat form එකේ Term's and Conditions ම දන්නේ නැහැ කියන්නේ ඉවරයි නේ ඉතින් ෂුවර් එකටම මගදී Ban වෙනවා
    Fiverr එකට ලංකාවේ එවුන් වාතයක් උනාම ලංකාවේ එවුන්ට Register වෙන්න දෙන්නේ නැතුව යයි
    හරියට කරන එකාට කරගෙන යන්නත් නැහැ අන්තිමට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    ඒ Gig එක E club එකේ එවුන් දකින්න ඇති බන් 🤭🤭
    මුන් කොස් කරාට කමක් නැහැ සල්ලි ගත්තත් කමක් නැහැ හරියට දෙයක් කියලා දීලා
    මේවගෙන් එළියට එන ළමයි Plat form එකේ Term's and Conditions ම දන්නේ නැහැ කියන්නේ ඉවරයි නේ ඉතින් ෂුවර් එකටම මගදී Ban වෙනවා
    Fiverr එකට ලංකාවේ එවුන් වාතයක් උනාම ලංකාවේ එවුන්ට Register වෙන්න දෙන්නේ නැතුව යයි
    හරියට කරන එකාට කරගෙන යන්නත් නැහැ අන්තිමට
    අපිට වඩා කරදරයක් ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් ෆයිවර් එකට තියෙනව. උන් ඒවට ෆේස් කරන විදියටම මේකටත් මොකක් හරි විසදුමක් දෙයි.

    මට අවුල තියෙන්නෙ අපේ උන් හොදට රේටින් තියෙන ගිග්ස් පවා හොය හොයා වයිරල් පොස්ට් දාල බෑන් කරවන එක.

    https://www.facebook.com/sadunmadurasl

    @2osama ඔන්න බලපන් ඔය දෙකට සෑහෙන රිපෝට් ප්‍රමාණයක් අරන් දුන්න. :( :(
     
    • Like
    Reactions: 2osama

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    අපිට වඩා කරදරයක් ඉන්දියන් පකිස්තාන් උන්ගෙන් ෆයිවර් එකට තියෙනව. උන් ඒවට ෆේස් කරන විදියටම මේකටත් මොකක් හරි විසදුමක් දෙයි.

    මට අවුල තියෙන්නෙ අපේ උන් හොදට රේටින් තියෙන ගිග්ස් පවා හොය හොයා වයිරල් පොස්ට් දාල බෑන් කරවන එක.

    https://www.facebook.com/sadunmadurasl

    @2osama ඔන්න බලපන් ඔය දෙකට සෑහෙන රිපෝට් ප්‍රමාණයක් අරන් දුන්න. :( :(
    okkotoma wada Nigerian un. nikamata country eka filter karala balahan :D. dan nam vpn daagenath enawa.