Machan fiverr gig list karana method ekak dannawada...
Graphic neme web development wix,wordpress wage catgeory
Graphic neme web development wix,wordpress wage catgeory
ඔවු බාන් අර briefs කියන මාගුලෙනුත් එන්නේ ඒවගේ උන් ම තමා. මන් හිතුවේ එකෙන් match කරලා එවන නිසා අවුලක් නෑ කියලා. මේ දවස් ටිකම time waste බාන්. කතාකරනවා විතරයි.Competition is too much. also freelancers are posting fake buyer requests.
Level 1 වෙන්නත් ඕනෙ, promote කරන gig එකට positive reviews 10ක් තියෙන්නත් ඕනෙ. (මතක විදිහට)Promoted gigs new sellers lata enawada