Fiverr help එකක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා fiverr වල ඕඩර් උපරිම තියාගන්න පුළුවන් සීමාවක් තියේද. මම තාම නිව් සෙලර් කෙනෙක්. ඕඩර් කවුන්ට් එකක් තියෙනවාද මුලින් මේ ගාණ විතරයි තියාගන්න පුළුවන් කියලා:):)