මචන්ල මේකයි scene එක. මන් Fiverr එකේ එකම category එකෙ gig දෙකක් හැදුව මීට අවුරුද්දකට විතර කලින්. ඒත් මට Buyers Requests පෙන්නුවෙ කලාතුරකින් 1ක් 2ක් වගෙ. මන් මේ අවුරුද්දටම offers දාල තියෙන්නෙ 6යි. මන් ඊයෙ වෙන sub category එකකින් තව gig එකක් හදල publish කලා. විනාඩි 5කින් විතර බලන කොට මෙන්න බොලේ Buyers Requests 30ක් විතර පෙන්නනව කලින් category එකෙත් එක්ක. අයිත් සැරින් සැරේ Refresh කර කර බලනකොට requests ටික ටික අඩුවෙල අයිත් "No requests found" කියල වැටුන. තව ටික වෙලාවක් බලල මන් තව gig එකක් හැදුව වෙනම sub category එකකින්. මෙන්න අයිමත් පෙන්නනව Buyers Requests 25 විතර categories 3න්ම. දැන් ආයිත් "No requests found" කියල වැටෙනව. ඇයි බන් මෙහෙම වෙන්න. මගේ කලින් gigs දෙකටම හොඳට "IMPRESSIONS, CLICKS, VIEWS" තියෙනව. හැබයි orders නෑ. අවුරුද්දටම කරල තියෙන්නෙ orders 3යි. මේක ගොඩ දාගන්න පොඩි sup එකක් දියල්ලකො.