Fiverr help ඔඩර් අවුලක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,604
    9,374
    113
    යාළුවනේ මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා.මේකත් ඒ වගේම සීන් එකක. මේක යූඑස්ඒ බයර් කෙනෙක්. මට ස්වේ එකකට ඔඩර් එකක් දැම්මා. මගේ ගිග් තිබ්බේ 5ගාණේ. එයා ඔඩර් එක දැම්මේ survey එකක් කියලා. ඔඩර් එක දීලා ඉන්ස්ට්‍රක්ෂන් එවද්දී instruction & sample ඩොක් 02ක් එව්වා.එකේ විදියට දවස් 07ක් සර්වේ එක යනවා.මගේ ගිග් එක දවසයි තියෙන්නේ. ඒ කියන්නේ usd5ට පැය 24න් ඔඩර් එක ඉවරයි. මම අද දවසට අදාළ පාර්ට් එක කරලා යැව්වා. බයර් සැටිස්. ඒත් එයත් සද්දයක් නෑ. මේකත් ක්ලෝස් වෙන්න අත ලඟ.ඒ බයර් මට දවස් 07ටම එකම ඔඩරෙන් යන්නද මන්දා ප්ලෑන් කලේ කියලා හිතෙනවා. මෙහෙම වෙලාවකදී මම මොකද කරන්නේ.

    එයා රිප්ලයි කරනකන් බලන් ඉඳලා ටයිම පැන්නොත් මටම නේද කෙල වෙන්නේ.එක ඕඩරෙන් දවස් 7ක් යන්නත් බෑ නේද? මන් මොකද කරන්නේ.

    කලින් දාපු ප්‍රශ්ණෙයි මෙකයි තමයි දැනට හම්බු උණ දැවෙනම ප්‍රශ්ණ .අනේ උදව් කරන්න:rolleyes::sorry::(
     
    Last edited:

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    eththa siddiya buyerta kiyala, ahanna order complete kiyala daanna puluwanda kiyala . custom order ekak vidiyata karamuda ahanna.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    aei ban order dispute kiyala 1k tiyenawa u reply karanne natten eka dapan . habai ubta order eka close karanda wenne na. some times buyer order eka cansel karanda puluwan
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    uba serama patalagana bn inne, uba mokakda karana field eka ?
    ube service eke dewal walata pitin denna oni nehene, samahara wita uba social promote wage ekak karanawanam, 1 order ekata 1 post ekai. a wage limit ekak tiyaganna try karapan. un illana illana ewa denna giyoth ubata pissu hadei,

    anika 7 day ekaknam eka offer ekakin delivery date eka 7 day dala order eka ganin aye gaddi. ethakota eka yanne extra ekak widiyatane, main gig eke avg delivery ekata effect ekak wenne ne
     
    field eka nam graphic design
    mata saho kiyapu de theruna(mama offer ekadaddi denan hitiye na 7 days kathawa. passene buyer kiwwe kathawa)
    dan mekata mokakda mn karanne
    meken gelawenna path ekak kiyala dennna puluwanda:sorry::sorry:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,604
    9,374
    113
    karanna deyak neth nisa mama msg ekak drop karala order eka deliver kala op kiyala