Fiverr help...!

A-K-I-L-A

Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    මචන්..මට fiverr කරන අපේ friends ලගෙන් පොඩි help එකක් ඕනේ..දන්න එකෙක් කියපන්කෝ fiverr වලින් money withdraw කරන්නෙ කොහොමද කියල..skrill support නෑ නේද?මට තියෙන්නෙ sl වලට හදපු paypal account එකක්.ඒකෙන් ගේම ගහන්න බැරිද?මොකද්ද තියන ලෙසිම method එක..??

    Bump පාරක් වත් දාගෙන් පලයල්ලා මචන්ලා..ලොකු හෙල්ප් එකක්..!:rofl::yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්..මට fiverr කරන අපේ friends ලගෙන් පොඩි help එකක් ඕනේ..දන්න එකෙක් කියපන්කෝ fiverr වලින් money withdraw කරන්නෙ කොහොමද කියල..skrill support නෑ නේද?මට තියෙන්නෙ sl වලට හදපු paypal account එකක්.ඒකෙන් ගේම ගහන්න බැරිද?මොකද්ද තියන ලෙසිම method එක..??

    Bump පාරක් වත් දාගෙන් පලයල්ලා මචන්ලා..ලොකු හෙල්ප් එකක්..!:rofl::yes:

    Payoneer ඒක තමයි මචන්..Bank details දුන්නම කෙලින්ම Bank Account එකටම සල්ලි transfer වෙනවා..$3 per withdrawal (එත් මගෙන් ඔය $3 කැපෙන්නේ නැහැ, ඇයි කියල නම් දන්නේ නැහැ) :baffled:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Payoneer ඒක තමයි මචන්..Bank details දුන්නම කෙලින්ම Bank Account එකටම සල්ලි transfer වෙනවා..$3 per withdrawal (එත් මගෙන් ඔය $3 කැපෙන්නේ නැහැ, ඇයි කියල නම් දන්නේ නැහැ) :baffled:

    Meka thamai Fiver karana godak ewun karanne. Me system ekata withdraw karahan :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    Payoneer ඒක තමයි මචන්..Bank details දුන්නම කෙලින්ම Bank Account එකටම සල්ලි transfer වෙනවා..$3 per withdrawal (එත් මගෙන් ඔය $3 කැපෙන්නේ නැහැ, ඇයි කියල නම් දන්නේ නැහැ) :baffled:

    1$ neda 3$ yanne instant withdraw walata :rolleyes:
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Payoneer ඒක තමයි මචන්..Bank details දුන්නම කෙලින්ම Bank Account එකටම සල්ලි transfer වෙනවා..$3 per withdrawal (එත් මගෙන් ඔය $3 කැපෙන්නේ නැහැ, ඇයි කියල නම් දන්නේ නැහැ) :baffled:

    Tnx machn!
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Payoneer ඒක තමයි මචන්..Bank details දුන්නම කෙලින්ම Bank Account එකටම සල්ලි transfer වෙනවා..$3 per withdrawal (එත් මගෙන් ඔය $3 කැපෙන්නේ නැහැ, ඇයි කියල නම් දන්නේ නැහැ) :baffled:

    machan ube bank eka mokadda :D
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    SL Paypal වලට නම් තාම බෑ මයෙ හිතේ. Philipine Paypal එකක් තමයි මගෙ තියෙන්නෙ.
    උඹ තව පේපැල් එකක් හදනවා නම්, හොඳ එකා වගේ කොම්පියුටරේ අලුත් යූසර් එකවුනට් එකක් හදලා ඒකෙන් පේපැල් එක හදලා, හැමදාම ඒ යූසර් එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. එකම මනුස්සයා පේපැල් දෙකක් යූස් කරනවා කියලා දැනගත්තොත් එහෙම පේපැල් දෙකටම කෙලවනවා මං දන්න විදිහට.
    ෆිවර් එකේ ලොකු ආදායම් එනවා නම් පේපැල් එකට දාන්ට එපා.
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mama nam bank transfer karane $3 kapenawa eka nisa salli ekatu wenakan idala withdraw karapan eka para. mata mataka widiyata bank transfer karanawanam Aduma $40k hari 50 hari tiyena ona. eka nisa podi podi ganan withdraw karana epa. ekatu wenakan idala karana.
     
    • Like
    Reactions: A-K-I-L-A

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    SL Paypal වලට නම් තාම බෑ මයෙ හිතේ. Philipine Paypal එකක් තමයි මගෙ තියෙන්නෙ.
    උඹ තව පේපැල් එකක් හදනවා නම්, හොඳ එකා වගේ කොම්පියුටරේ අලුත් යූසර් එකවුනට් එකක් හදලා ඒකෙන් පේපැල් එක හදලා, හැමදාම ඒ යූසර් එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. එකම මනුස්සයා පේපැල් දෙකක් යූස් කරනවා කියලා දැනගත්තොත් එහෙම පේපැල් දෙකටම කෙලවනවා මං දන්න විදිහට.
    ෆිවර් එකේ ලොකු ආදායම් එනවා පේපැල් එකට දාන්ට එපා.

    device dekak net connection 2 k use karanna puluwan nam wada hondayi
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    SL Paypal වලට නම් තාම බෑ මයෙ හිතේ. Philipine Paypal එකක් තමයි මගෙ තියෙන්නෙ.
    උඹ තව පේපැල් එකක් හදනවා නම්, හොඳ එකා වගේ කොම්පියුටරේ අලුත් යූසර් එකවුනට් එකක් හදලා ඒකෙන් පේපැල් එක හදලා, හැමදාම ඒ යූසර් එකවුන්ට් එකෙන් ලොග් වෙයන්. එකම මනුස්සයා පේපැල් දෙකක් යූස් කරනවා කියලා දැනගත්තොත් එහෙම පේපැල් දෙකටම කෙලවනවා මං දන්න විදිහට.
    ෆිවර් එකේ ලොකු ආදායම් එනවා නම් පේපැල් එකට දාන්ට එපා.

    Tnx bro
     
    Tnx machn..