fiverr කරන්ඩ fever තියෙන උන්ට

shadowofdarkness

Active member
  • Jan 26, 2019
    169
    159
    43
    fiverr කරන්ඩ fever තියෙන උන්ට

    fiverr කරන්ඩ fever තියෙන උන්ට මන් ගානෙ ebook ටිකක් (ටිකක් කිවට 38 ක් ) .instant කරලා දාන්න පුලුවන් ගිග් 67 ක් (PLR එක්ක )එවගෙම ගිග් ඉමෙජ් එකට දාන්න psd templete එක්ක් (optimized)SmileWink
    ඔන්න link එක- http://bit.ly/2qTjJJ1
    (ලින්ක් එක unlock වෙන්නෙ මගෙ channel එකෙ video එකක් බලලා comment එකක් දාල subscribe කරොත් විතරයි Smile

    •[PART 2] [Fiverr veboo Authority] Tips To help you out _ BlackHatWorld

    •33 FIVERR GIGS That Sell Like Crazy

    •GiG ideas -design

    -ebook

    -mock up

    -Social media gigs

    •Fiverr Commando Tactics

    •fiver-money

    •Fiverr Account Multiple Secret

    •Fiverr Autopilot How to Make Money on Fiverr the Smart Way

    •Fiverr Bomber

    •Fiverr Smackdown

    •fiverr super gigs how to make constant money on fiverr with these proven gigs

    •Fiverr Fast Cash

    •FIVERR-1ST-PAGE-GIG-RANKING-1

    •Fiverr Cash Secrets

    •Fiverr-Factory-JV

    •FiverrKiller2.01-1

    •Fiverr Rock Star

    •Freedom Five

    •How I Got on the Homepage of Fiverr and Earned $920 in 10 Days

    •HOW-TO-GET-20-to-30-ORDERS-DAILY-1

    •Instant Fiverr Gold rush

    •Make Money on Fiverr_ 17 Advanced Tips to LEVEL UP Your Fiverr Game

    •Make_easy_300_for_a_day_using_Fiverr_and_Hitbeep.com

    •The_[Ultimate]_Guide_to_Fiverr__BlackHatWorld

    •The-Five-Dollar-Bible

    •ෆයිවර් වලින් ලේසියෙන්ම දවසට 300$+ හොයමු.
    •How to Sell Digital Products on Fiverr

    •2 methods to stop paypal from freezing your funds

    •හැකියවෙන් උපයමු -fiverr

    •How to rank a Fiverr gig

    •Make an additional $100+ per day

    •100 Fiverr Gigs can sell right now

    •67 Instant Fiverr Gigs (with PLR).zip

    •Fiverr Factory 2.0 _

    •How to Showcase Samples for Newbie Freelancers - IMTips

    •Niche Freelancing - How to Find Your Freelance Niche - IMTips

    •Top 60 Fiverr Gigs for Making Money Online - 20 16 Guide - Yeah Hub

    •Fiverr-gig-image-template-optimised-682x459.zip
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    සාරුව සුනිල්ගේ දූෂණ නඩුවේ තීන්දුව ජනවාරි 09

    බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කළේය.
    2012 වසරේ මැයි 23 හා ජූලි 02 යන දින අතරතුරදී තමා යටතේ සේවය කරන පුද්ගලයෙකුගේ බාල වයස්කාර දියණියක අපහරණයට ලක්කළ බවට සාරුව සුනිල්ට චෝදනා එල්ල විය. අකුරැස්ස ප්‍රදේශයේ අවන්හලකදී මෙම දූෂණය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය.
    අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එවකට බාල වයස්කාරියක වූ දූෂණයට ලක් වූ තරුණිය වසර හයකට පසුව අධිකරණ හමුවේ සාක්ෂි දෙමින් විත්තිකරු තමන්ව දූෂණය නොකළ බව හා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර තිබෙන නමුත් මීට පෙර ඇය ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බවයි.
    ඇය මේ වනවිට විවාහක කාන්තාවක් වන අතර කුමන හේතුවක් මත හෝ සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කළද ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි විත්තිකරුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසා තිබෙනවා. එසේම ඇය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරිය හා පරිවාස නිළධාරිනිය ඇතුළු ස්වාධීන පාර්ශ්ව විසින් සහ විමර්ශන නිළධාරීන් සොයාගෙන ඇති සාක්ෂි අනුව විත්තිකරු මෙම චෝදනාවට වැරදිකරු බවට තහවුරු කළහැකි බව ද ඔහු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
    රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී අධිචෝදනාවට විත්තිකරු වන සාරුව ලියනගේ සුනිල් නමැත්තා වැරදිකරු කරන ලෙසයි.
    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජනවාරි 09 වැනිදා දක්වා කල් තැබූ අතර ඉදිරි සති දෙකක කාලය තුළ නඩුවට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි දෙපාර්ශ්වයට නියෝග කළේය.
    රාජපක්ෂ පාලන සමයේ සිටි අපකීර්තිමත්ම ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වූ සාරුව සුනිල් නමැත්තා කාන්තාවන් 100 ක් දූෂණය කොට එය සැමරීම සඳහා සුපිරි සාදයක් ද පවත්වා තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ නොමනා ක්‍රියාවන්වලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් රාජපක්ෂලා එම අවනීතික ක්‍රියා නොදුටුවා සේ සිටියේය






    https://www.lankanewsweb.net/sinhala/