පැහැදිලිවම උබ පිස්සෙක් . ආපු පලවෙණි ඕඩරේම කෙලවා ගත්තා. ඕක නිකං කරනවා කියලා හිතාගෙන කලා නම් අඩුම ගානේ 4 ස්ටාර් (*තරු හතරෙ) වත් රිවීව් එකක් හම්බ වෙනවා. ඒක උබේ ගිණුමට හොඳයි (ප්‍රොෆයිල් එක). දැං ඉතිං කරන්න දෙයක් නෑ ජොබ් එක ආවොත් ලොකුවට ගනං උස්සන්නෙ නැතුව කරලා වැඩේ ගොඩ දාගනිං . පස්සෙ ගණං වෙනස් කරලා ආයිත් පටං ගනිං.
විශ්වාසය මත වෙන දෙවල් වලදි හොඳට හිතලා බලලා වැඩ කරපං . නැත්තං වැඩ එන්නෙ නෑ .
ජය වේවා! ඉක්මනට ටෝප් රේටඩ් සෙලර් කෙනෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරණවා.
