Fiverr help

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,652
    885
    113
    Machan Fiverr karana aya professional wenna onada man kiyanne monahari deyak job ekak karanna certificate or monahari qualification pennanna onada?? Man podak photo editing and graphic design gana dannawa man baluwe nikan hari acc ekak hadala balanna .. meka wadak weida nathan therumak nathi weida ..

    Danna aya podak kiyan palayalla monada wena jobs thiyenne fiverr eke qualification nathiwa jaranna puluwan .. tnx
     
    • Like
    Reactions: asylum

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    නෑ නෑ , එහෙම මුකුත් පෙන්නන ඕන නෑ බන්. ඔහේ කරන් යන්න තියෙන්නේ. වැඩ තමයි පෙන්නන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: meknick29

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    පොඩ්ඩක් වැඩ දැනගෙන අකවුන්ට් එක හැදුවට කමක් නෑ. වැඩ අරගෙන නාන්න නම් එපා. කොලිටි එක මේන්ටේන් කරපන්. එච්චරයි. All the best.
     
    • Like
    Reactions: meknick29

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,652
    885
    113
    පොඩ්ඩක් වැඩ දැනගෙන අකවුන්ට් එක හැදුවට කමක් නෑ. වැඩ අරගෙන නාන්න නම් එපා. කොලිටි එක මේන්ටේන් කරපන්. එච්චරයි. All the best.
    Na machan man baluwe nikan inna welwata oka aran karanna ehema income ekakata neme experience ekath wadi wena nisa balamu tnx machan
     
    • Like
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    එහෙම මුකුත් පෙන්නන්න ඕන නෑ. ලක් එක තමයි ඕන වැඩ අල්ලගන්න. ඊට පස්සේ තමා වැඩ පෙන්නන්න ඕන.
     
    • Like
    Reactions: meknick29