හැම බිබික්කමම logo එක අස්සේ ඔබල තේරුමක් නැතිව effects , gradient දාන්න යන්න එපා බන්.. මේ කාලේ ඔය වගේ effects දාල logo හදන්නේ නෑ . Gradients දානවනම් හරියට දාපන්, නැත්නම් flat colors වලින් හදපන්. පුලුවන් තරම් තේරුමක් තියන simple shapes පාවිච්චි කරන්න..
shape language , negative space හරියට use කරන හැටි, color theory, typography වගේ දේවල් ඉගෙන ගනින්.
ඔතනින් "Natural" logo එක විතරයි පොඩියට තියෙද්දිත් පැහැදිලිව පේන concept එකකට තියන්නේ. ඒකත් balance නෑ .
මොනව උනත් තමන්ට ඕන shapes , text ඔහොම software එකෙන් හදාගන්න පුලුවන් කියන්නේ හරියට logo design concept දැන ගත්තම වැඩේ ගොඩ දාන්න පුලුවන් බන්..
