Fiverr PERMANENTLY Disabled....

freepik

Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    කොහොමද මාට්ටු උනේ ?
    වැඩේ කරලා ඉවරවුනාම buyerට ඔනේ වුනා. color code ඒකක් මාරැ කරගන්න. ඒක දෙන්න කාලයක් යනවා කියලා. order ඒක cancel කරමු කියලා. මන් fiverr ඒකට complain කරා. කෙලවුනා :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    වැඩේ කරලා ඉවරවුනාම buyerට ඔනේ වුනා. color code ඒකක් මාරැ කරගන්න. ඒක දෙන්න කාලයක් යනවා කියලා. order ඒක cancel කරමු කියලා. මන් fiverr ඒකට complain කරා. කෙලවුනා :(
    ඉල්ලන් කාල නේද තියෙන්නේ.
    දැන් උබට හොදටම sure ද passport එකක් එඩිට් කරපු නිසයි කෙළවුණේ කියලා ?
     
    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    ඉල්ලන් කාල නේද තියෙන්නේ.
    දැන් උබට හොදටම sure ද passport එකක් එඩිට් කරපු නිසයි කෙළවුණේ කියලා ?
    ඔව් බන්

    හපෝයි සල්ලිත් තිබ්බද account එකේ
    සල්ලිනන් මාස 3න් හම්බෙනවා බන්.
    ------ Post added on Feb 26, 2022 at 3:53 PM
     
    • Like
    Reactions: kasun090354t

    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    උන් හේතුව කිව්වද ?
    නැ බන් මගෙ යාලුවෙක් කිව්වේ. buyer කෙනෙකුත් කිව්වා passport ඒකක් වගේ කියලා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ඉල්ලන් කාල නේද තියෙන්නේ.
    දැන් උබට හොදටම sure ද passport එකක් එඩිට් කරපු නිසයි කෙළවුණේ කියලා ?
    Violation BN
    Ahala wedak na. Laben na.
    Mona platform ekak wat oya wage weda karanna epa.

    E kalat laksheka order ekak cancel unat lower CS yanna epa. Eka thama lokuma gon kama