Fiverr rating

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    EOwj8aS.png

    McQrUL5.png

    මගේ පරන account එකක් තියනවා..මාස 9ක් විතර වැඩ කරල නෑ.
    අන්තිම එක වෙලා 1 star වැටුනා..දැන් buyer request දාන්න දෙන්නෙ නෑ..
    අලුත් එකක් හදන්නද?නැත්නම් මේක ගොඩ ගන්නේ කොහොමද?