ඊයේ වෙනකන් මේ ගැජට් එක, එහෙම නැතිනම් මේ මීටරේ 100% තිබ්බේ. හැබැයි මන් ඊයේ අර විනාඩි පහේ සර්විස් එක ආදරෙන් වැලඳගත්තා. ඒ එක්කම ආව බයර් මැසේජ් 02කට එකකට විාඩි 15කින් පස්සෙයි අනිකට විනාඩි 18කින් පස්සෙයි මගේ අතින් රිප්ලයි වැටුණේ.(ඊයේ උපරිම වැඩ නිසා මෙහෙම ඩිලේ උනේ). අද බලද්දි response රේට් එක 88 වෙලා. කෑගැස්සුනා සිංහලු. විනාඩි 5 සර්විස් කථාවේ මෙහෙම බලපෑමක් තියේද? නැත්නම් මේක සමාන්‍යයද? සමාන්‍යය විතින් 01 අවර් නේද?


thawama wedi wistharayak dan ne eka gena.

