Fiverr response

Giant

Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    ඊයේ වෙනකන් මේ ගැජට් එක, එහෙම නැතිනම් මේ මීටරේ 100% තිබ්බේ. හැබැයි මන් ඊයේ අර විනාඩි පහේ සර්විස් එක ආදරෙන් වැලඳගත්තා. ඒ එක්කම ආව බයර් මැසේජ් 02කට එකකට විාඩි 15කින් පස්සෙයි අනිකට විනාඩි 18කින් පස්සෙයි මගේ අතින් රිප්ලයි වැටුණේ.(ඊයේ උපරිම වැඩ නිසා මෙහෙම ඩිලේ උනේ). අද බලද්දි response රේට් එක 88 වෙලා. කෑගැස්සුනා සිංහලු. විනාඩි 5 සර්විස් කථාවේ මෙහෙම බලපෑමක් තියේද? නැත්නම් මේක සමාන්‍යයද? සමාන්‍යය විතින් 01 අවර් නේද?
     
    • Like
    Reactions: ST.PIERRE

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    koheda ban e option eka thiyenne danna ? beta eke neda thiyenne thawa eka nisa wenna athi

    matath hitenne
    dan 85i
    bahinawane kelawennama:angry::angry:

    මේ යන විදියටනම් මගේ ගිග් සර්ච් ලිස්ට් එකට බල්ලෝ දාලා තමයි හොයන්න වෙන්නේ:baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    apo oya magula active karaganna epa. winadi 5n kohomada ban ara diga heli balala reply karanne. therumak nathi pake wedak man on karanawa hithunama aye off eke thamaiw wediyen thiyenne. matath eka parak kela una. 3k parak kela unoth masayak oya option eka disable.
     
    කොහොමෙයි බන් ඒක ඔෆ් කොරන්නේ
    මල මගුලයි බන්.
    බලන් ඉන්දැද්දී රෙටින්ස් බහිනවා

    කොහොමද ඕෆ් කරන්න්නේ කියපන්කෝ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    කොහොමෙයි බන් ඒක ඔෆ් කොරන්නේ
    මල මගුලයි බන්.
    බලන් ඉන්දැද්දී රෙටින්ස් බහිනවා

    කොහොමද ඕෆ් කරන්න්නේ කියපන්කෝ

    ai wesiye eka obapanko. eka thiyenne yako online iddi on karannai nathi weddi off karannaine. anika instruction wala hatiyata winadi 5n response nokaroth off wenawa nikanma. eka digata 3 parak unoth maasayak disable. ubata order normal enawa nam oya magula on nokara thiyapan. order adu nam hodai. :yes: thawama wedi wistharayak dan ne eka gena.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    ai wesiye eka obapanko. eka thiyenne yako online iddi on karannai nathi weddi off karannaine. anika instruction wala hatiyata winadi 5n response nokaroth off wenawa nikanma. eka digata 3 parak unoth maasayak disable. ubata order normal enawa nam oya magula on nokara thiyapan. order adu nam hodai. :yes: thawama wedi wistharayak dan ne eka gena.

    dan ara e atha click karala ena dialog box eke tick eka noda hitiyama hari neda bn.
    aye obanna deyak na neda ethakota
    me sutta eththatama awul bn
    :oo::baffled:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    tho oka dakke nadda? maranna epai :angry:
    ow ohe thiyapan onlinema iddi on karapan. math ehemai :P

    අඩේ තැන්කූ මචං.ගින්දර

    මන් හිතන්නේ මන් ඔන්ලයින් ඉද්දී ඕකේ ටික් එක දැම්මා
    හැබැයි ඕෆ්ලයින් යද්දී ඔක ටික් එක අයින් කලේ නෑ.
    එක්කෝ ඒ රෙද්ද ඕෆ්ලයින් යද්දී ඔටෝ ඕෆ් වෙන්නවත් තිබ්බා නම්

    රෙපක් වත් ගහගන්න බෑ:no:
    දීලලූ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    අඩේ තැන්කූ මචං.ගින්දර

    මන් හිතන්නේ මන් ඔන්ලයින් ඉද්දී ඕකේ ටික් එක දැම්මා
    හැබැයි ඕෆ්ලයින් යද්දී ඔක ටික් එක අයින් කලේ නෑ.
    එක්කෝ ඒ රෙද්ද ඕෆ්ලයින් යද්දී ඔටෝ ඕෆ් වෙන්නවත් තිබ්බා නම්

    රෙපක් වත් ගහගන්න බෑ:no:
    දීලලූ

    ela ban :P wade hari nam echcharai :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    මගේ 83යි

    සහෝ ඹත් අර අටමගලේ දා ගත්තද
    මගේ 100% තිබ්බ එක පන් දැන් 85ට කෙලඋනේ
    ඒකයි දුක. මහ රෑ ඇහැරන් ඉඳලා 100%ට ගෙනාවේ
    දැන් ආයේම බැස්සා.එපාම උනා ඒක දැක්කම.තව එකෙක් හරි ගොඩ යයිනේ මේක බලලා