මේක මචන් මට දැන් දවස් 3කට කලින් වුන සිද්ධියක්.. මම චැට් එක දාන්නන් පහලින් බලන්න. එතකොට උඹලට තේරෙයි සිද්ධිය...

Fiverr 1න් එ වගේ ලින්ක්ස් ආවොත් ක්ලික් කරන්න එපා.. එහෙම වුනොත් උඹේ සල්ලි අපරාදේ වෙයි...!!!

Fiverr විතරක් නෙමෙයි.. සෝශල් නෙට්වර්ක්ස් වලටත් ඔය දේම තමයි...!!
DON'T CLICK ANY LINKS IF YOU DON'T KNOW ABOUT IT...!!!

sellersla danaganna one machan ohoma main page ekata gigs dammaganna ba kiyala lesiyen 