PC එක format කරලා ගන්න. අලුත් phone numbers use කරන්න. පරණ එකේ සල්ලි තියේනම් දවස් 90 ඉදල fiverr cs කියලා payoneer funding source එක remove කරගන්න. එක fiverr එකෙන්ම කරන්න ඕනි දැන්. පස්සේ අලුත් email එකක් දාගන්න payoneer එකට, ඒක අලුත් එකට ලින්ක් කරන්න පුළුවන් එතකොට