Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Fiverr Top Rated + Goal Achieved $50,000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම අවුරුද්දයි මාස පහක් ඇතුලත $50,000 කඩයිම පසු කරලා යන්න හැකි උනා. කවුද හිතුවේ මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා. හැමෝම වගේ මුලින්ම මටත් ඕන උනේ Fiverr වලින් ලේසියෙන්ම සල්ලි හොයන්න මොකක්ද කියලා හොයාගන්න එක සහ මාසෙට $300 ආදායමක් හදා ගන්න එක. ඔය ලේසියෙන් කියන කෑල්ල අලුතෙන් පටන් ගන්න අය අමතක කරොත් හොදයි දැන්ම. මොකද එහෙම එකක් නැහැ. හැබැයි අර ටාගට් එක තියාගන්න.

හැමෝම හැමදාම කියනවා වගේ මාත් කියන්නම් රැල්ලට Freelancing කරන්න පටන් ගන්න එපා.මොකද ඒක කරන්න බැහැ. තමන් මොකක් හරි දේකට දක්ෂ වෙන්න ඕනී එක්කෝ නැත්තම් ගූ බෙට්ටක් හරි මාකට් කරලා විකුණන්න පුලුවන් ඩයල් එකක් වෙන්න ඕනේ.

මම සෙට් එකට පොඩි Online Session වගයකුත් කරා. අන්න ඒකෙන් එකෙක් ගොඩ ගිහින් ඉන්නවා. දැනට $400 ආදායමක් තියෙනවලු මාසෙට

Top Rated එකත් ගත්තා කියන්නකෝ හිමීට.පොඩ්ඩක් පරක්කු වෙලා තමා හම්බ උනේ හැබැයි මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ එක fact එකක් විතරයි. Smart වෙනවා කියන්නේ තව Fact එකක්. දැනට මම ගාව ඉන්දියන් උන් දෙන්නෙක් වැඩ කරනවා. සැලකිය යුතු ගානක් මම ගෙවනවා උන් දෙන්නට. ලංකාවේ උනෙ කිහිප දෙනෙක් හොයාගන්න ගිහින් කුණු කතා අහන්න උන නිසා ඉන්දියාව පැත්තෙ යන්න උනා.

ආ එවගේම කට්ටිය කිව්ව එක අහලා වන්ඩියකුත් ගත්තා කියන්නකෝ

[QUOTE="Super Hot, post: 23379011, member: 557284"] [CENTER][SIZE="3"][COLOR="SeaGreen"]හරියටම අවුරුද්දයි මාස පහක් ඇතුලත $50,000 කඩයිම පසු කරලා යන්න හැකි උනා. කවුද හිතුවේ මෙච්චර දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා.:shocked: හැමෝම වගේ මුලින්ම මටත් ඕන උනේ Fiverr වලින් ලේසියෙන්ම සල්ලි හොයන්න මොකක්ද කියලා හොයාගන්න එක :lol::lol:සහ මාසෙට $300 ආදායමක් හදා ගන්න එක. ඔය ලේසියෙන් කියන කෑල්ල අලුතෙන් පටන් ගන්න අය අමතක කරොත් හොදයි දැන්ම. මොකද එහෙම එකක් නැහැ. :baffled:හැබැයි අර ටාගට් එක තියාගන්න:yes:.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="SeaGreen"]හැමෝම හැමදාම කියනවා වගේ මාත් කියන්නම් රැල්ලට Freelancing කරන්න පටන් ගන්න එපා.මොකද ඒක කරන්න බැහැ. තමන් මොකක් හරි දේකට දක්ෂ වෙන්න ඕනී එක්කෝ නැත්තම් ගූ බෙට්ටක් හරි මාකට් කරලා විකුණන්න පුලුවන් ඩයල් එකක් වෙන්න ඕනේ.[/COLOR][/SIZE] [COLOR="SeaGreen"][SIZE="3"]මම සෙට් එකට පොඩි Online Session වගයකුත් කරා. අන්න ඒකෙන් එකෙක් ගොඩ ගිහින් ඉන්නවා. දැනට $400 ආදායමක් තියෙනවලු මාසෙට:love:[/SIZE][/COLOR] [IMG]https://i.imgur.com/SmkIuml.png[/IMG] [SIZE="3"][COLOR="SeaGreen"]Top Rated එකත් ගත්තා කියන්නකෝ හිමීට.:love:පොඩ්ඩක් පරක්කු වෙලා තමා හම්බ උනේ හැබැයි:oo: මහන්සි වෙලා වැඩ කරනවා කියන්නේ එක fact එකක් විතරයි. Smart වෙනවා කියන්නේ තව Fact එකක්. දැනට මම ගාව ඉන්දියන් උන් දෙන්නෙක් වැඩ කරනවා. සැලකිය යුතු ගානක් මම ගෙවනවා උන් දෙන්නට. ලංකාවේ උනෙ කිහිප දෙනෙක් හොයාගන්න ගිහින් කුණු කතා අහන්න උන නිසා ඉන්දියාව පැත්තෙ යන්න උනා.:dull:[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/7W5b5Jv.png[/IMG] [SIZE="3"][COLOR="SeaGreen"]ආ එවගේම කට්ටිය කිව්ව එක අහලා වන්ඩියකුත් ගත්තා කියන්නකෝ:cool::love:[/COLOR][/SIZE] [IMG]https://i.imgur.com/sV5uNUo.jpg?1[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom