"i would really appreciate your feedback" මෙහෙම එකක්වත් කියන්න බෑ කියලද උබ කියන්නේ ??
be bn
detect unoth iwarai. sure neththam nikamata CS eken ahala balanna."i would really appreciate your feedback" මෙහෙම එකක්වත් කියන්න බෑ කියලද උබ කියන්නේ ??
detect unoth iwarai. sure neththam nikamata CS eken ahala balanna.උනේ නැත්තන් කියපන් ඉන්දියන් කෙල්ලෙක් ඉන්නව contact කරල දෙන්න බලන්නන්. වැඩේ කරල දෙයි.පෙන්ඩින්ග් තවම...මම දන්නෙ නෑ අපෲව් වෙයිද කියල.
How did it go?
updates any