Fiverr/Upworks ගැන ඔපීනියන් විමසීමක්

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පෙන්ඩින්ග් තවම...මම දන්නෙ නෑ අපෲව් වෙයිද කියල.
    උනේ නැත්තන් කියපන් ඉන්දියන් කෙල්ලෙක් ඉන්නව contact කරල දෙන්න බලන්නන්. වැඩේ කරල දෙයි.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    උත්තර දුන්න හැමෝටම තෑන්ක්ස්...මච් ලව්.

    අපි බලමු මොකෝ වෙන්නෙ කියල 🙂
     
    Last edited: