Fiverr withdraw

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Fiverr withdraw karana kollekgen help ekak one,


    SL inna apita salli lesiyenma genna ganne kohomda, Paypal , payneer , bank transfer ,

    200$ vage ganna tiyenwa,

     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,177
    367
    83
    Kurunegala
    with a Malaysian or Philipine Paypal,
    With it you can withdraw to your bank account via a Visa Debit/Credit card
    මම නං මේ ක්‍රමේට තමා මචන් Withdraw කරේ
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    with a Malaysian or Philipine Paypal,
    With it you can withdraw to your bank account via a Visa Debit/Credit card
    මම නං මේ ක්‍රමේට තමා මචන් Withdraw කරේ

    risk ekak tiyenwa neda machan paypal
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    පේපැල් තමයි හොදම බන්. පේපැල් වලට අරගෙන, ඊට පස්සේ විසා කාර්ඩ් එකට විත්ඩ්‍රෝ කරගන්නවා. HND/Commercial/සම්පත් වගේ බෑන්ක් එකකින් වීසා කාර්ඩ් එක ගනින්.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    පේපැල් තමයි හොදම බන්. පේපැල් වලට අරගෙන, ඊට පස්සේ විසා කාර්ඩ් එකට විත්ඩ්‍රෝ කරගන්නවා. HND/Commercial/සම්පත් වගේ බෑන්ක් එකකින් වීසා කාර්ඩ් එක ගනින්.
    Sri Lankan විදියට හදපු paypal වලට මොකද බං කරන්නෙ? ආය වෙනස් කරන්න බැරිද? :confused:
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,177
    367
    83
    Kurunegala
    ජොසී;20051560 said:
    Sri Lankan විදියට හදපු paypal වලට මොකද බං කරන්නෙ? ආය වෙනස් කරන්න බැරිද? :confused:
    eka wisi krla daapan. aaya eken mokuth krnda ba, aluth ekak hdapan
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    eka mulin PP ekata attach karana kota account bank account eke salli tiyenna oneda?

    uba boruwata neda bn ahanne :baffled::shocked::confused: paypal kiyak hadapu ekek da ? salli thiyenna ona, 3$ wada ona neh.. deyyonta acc nettam 1000/- dala acc ekak hada ganin.. hetama palayan.:P. card eka ewelema dunne neh mata nam ...thaamath ehema wenna ona .. :lol::lol: sampath thama ee athin best..

    ජොසී;20051560 said:
    Sri Lankan විදියට හදපු paypal වලට මොකද බං කරන්නෙ? ආය වෙනස් කරන්න බැරිද? :confused:

    denata mukuth beh.. eka parissam karala thiya ganin.. :rofl: ebay walata wage payment sites walata use karanna puluwan .. modaya wage ekata link karapu card eka remove karala aye wena pp ekata link karanna epa.. eken wenne PP dekama wale wetana eka.. new PP ekata new card ekak dapan .. :yes:
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    eka wisi krla daapan. aaya eken mokuth krnda ba, aluth ekak hdapan
    දැනට මම Online purchase කරන්නෙ ඒකෙන්. ඒකට refund නම් ගන්න පුළුවන්. ඒත් ඒකට withdraw කරන්න බෑ වෙන එකකිං.
    Paypal account දෙකක් මගෙ නමට හදන්න පුළුවන්නෙ නේද?
    ඒක අවුලක් නෑ නෙ?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජොසී;20051560 said:
    Sri Lankan විදියට හදපු paypal වලට මොකද බං කරන්නෙ? ආය වෙනස් කරන්න බැරිද? :confused:

    වෙනස් කරන්න බෑ. ඒකෙන් ලොග් අවුට් වෙලා, කුකිස් ඩිලිට් කරලා සෙටින්ස් හරහා/අයිපි එක රිසෙට් කරලා (රවුටර් එක රිසෙට් කරලා), ආයි පිලිපීන් විදියට එකෘන්ට් එකක් හදන්න. ඊට පස්සේ ඒක ටික දවසක් තියන්න.එකෘන්ට් එක ෆෙරිෆයි කරගන්න විසා කාර්ඩ් එකක් හරහා, එකම කාර්ඩ් එක දෙන්න පුලුවන්, නමුත් පරණ පේපැල් එකෙන් කාර්ඩ් එක අයින් කරගන්න වෙයි. එකෘන්ට් එකට ඇත්ත ඩිටේල්ස් දෙන්න. ඊට පස්සේ, ෆන්ඩ් එවලබිලිටි එක සම්පුර්ණ කරන්න, ඒකෙන් උබ විශ්වාසවන්ත කෙනෙක් කියලා පේපැල් එකට ඔප්පු කරලා පෙන්වනවා. මේකට ගනුදෙනු 5 ක් කරන්න ඕනේ, දවස් 60 කට වඩා පේපැල් එකේ ඉන්න ඕනේ, ඩොලර් 100 කට වඩා ගනුදෙනු කරලා තියෙන්න ඕනේ. මේ ටික සම්පූර්ණ වෙනකම්, ලොකු ලොකු ගණන් ගනුදෙනු කරන්න එපා. ඩොලර් 10/20 වගේ කරන්න. ඒ වගේම කවදාවත් එකපාරටම ඩොලර් 100 ට වඩා ගනුදෙනු කරන්න එපා. ටිකක් රිස්ක් වැඩියි, 100 ට අඩුවෙන් කරන්න, මුළු ෆන්ඩ් එක 1000 ට අඩුවෙන් තියාගන්න. 1000 ට ලංවෙනකොටම බැංකුවට ගන්න. 100 ට වඩා ගනුදෙනු කරනකොට දෙතුන්/තුන්පාරක් ගනුදෙනුව කරන්න, ඒ වගේම පැය 24 ක් ඇතුලත ගනුදෙනු 5 කට වඩා කරන්න එපා. එතකොට එකෘන්ට් එක ලිමිට් වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. තව මිනිස්සු එක්ක කේස් දාගන්න එපා, හරියට ගනුදෙනුව කරන්න ඊබේ වගේ කරනවා නම්. උබව රිපෝර්ට් කරොත් වැඩේ දෙල් වෙන්න පුලුවන්. මේ තියෙන්නේ මගේ පරණ ස්කෘන් ෂොට් එකක්. මම මේ දැන් හොයලාගත්තා උබට පෙන්වන්න කියලා. මගේ නම් ඕක දැන් සම්පුර්ණ වෙලා ඉවරයි. එතකොට ෂේප්. මතක ඇතුව HND/Commercial/සම්පත් එකෙන් වීසා කාර්ඩ් එක හදන්න. අනෙක් එවා ෂුවර් නෑ.

    46Qs9Ie.png


     
    Last edited:
    • Like
    Reactions: MalingaJNC

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ජොසී;20051648 said:
    දැනට මම Online purchase කරන්නෙ ඒකෙන්. ඒකට refund නම් ගන්න පුළුවන්. ඒත් ඒකට withdraw කරන්න බෑ වෙන එකකිං.
    Paypal account දෙකක් මගෙ නමට හදන්න පුළුවන්නෙ නේද?
    ඒක අවුලක් නෑ නෙ?

    eke getaluwak neh .. hadanna puluwan .. ekama card eka link karanna epa.. eka thama point eka.. godak ayata nodanna kamata kela kara gannawa othanin..:rofl: ehema kara kiyala on the spot badu packet wenne neh .. welawa naraka unama baba hambenneh:D
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura


    වෙනස් කරන්න බෑනේ. ඒකෙන් ලොග් අවුට් වෙලා, කුකිස් ඩිලිට් කරලා සෙටින්ස් හරහා/අයිපි එක රිසෙට් කරලා (රවුටර් එක රිසෙට් කරලා), ආයි පිලිපීන් විදියට එකෘන්ට් එකක් හදන්න. ඊට පස්සේ ඒක ටික දවසක් තියන්න.එකෘන්ට් එක ෆෙරිෆයි කරගන්න විසා කාර්ඩ් එකක් හරහා, එකම කාර්ඩ් එක දෙන්න පුලුවන්, නමුත් පරණ පේපැල් එකෙන් කාර්ඩ් එක අයින් කරගන්න වෙයි. එකෘන්ට් එකට ඇත්ත ඩිටේල්ස් දෙන්න. ඊට පස්සේ, ෆන්ඩ් එවලබිලිටි එක සම්පුර්ණ කරන්න, ඒකෙන් උබ විශ්වාසවන්ත කෙනෙක් කියලා පේපැල් එකට ඔප්පු කරලා පෙන්වනවා. මේකට ගනුදෙනු 5 ක් කරන්න ඕනේ, දවස් 60 කට වඩා පේපැල් එකේ ඉන්න ඕනේ, ඩොලර් 100 කට වඩා ගනුදෙනු කරලා තියෙන්න ඕනේ. මේ ටික සම්පූර්ණ වෙනකම්, ලොකු ලොකු ගණන් ගනුදෙනු කරන්න එපා. ඩොලර් 10/20 වගේ කරන්න. ඒ වගේම කවදාවත් එකපාරටම ඩොලර් 100 ට වඩා ගනුදෙනු කරන්න එපා. ටිකක් රිස්ක් වැඩියි, 100 ට අඩුවෙන් කරන්න, මුළු ෆන්ඩ් එක 1000 ට අඩුවෙන් තියාගන්න. 1000 ට ලංවෙනකොටම බැංකුවට ගන්න. 100 ට වඩා ගනුදෙනු කරනකොට දෙතුන්/තුන්පාරක් ගනුදෙනුව කරන්න, ඒ වගේම පැය 24 ක් ඇතුලත ගනුදෙනු 5 කට වඩා කරන්න එපා. එතකොට එකෘන්ට් එක ලිමිට් වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. තව මිනිස්සු එක්ක කේස් දාගන්න එපා, හරියට ගනුදෙනුව කරන්න ඊබේ වගේ කරනවා නම්. උබව රිපෝර්ට් කරොත් වැඩේ දෙල් වෙන්න පුලුවන්. මේ තියෙන්නේ මගේ පරණ ස්කෘන් ෂොට් එකක්. මම මේ දැන් හොයලාගත්තා උබට පෙන්වන්න කියලා. මගේ නම් ඕක දැන් සම්පුර්ණ වෙලා ඉවරයි. එතකොට ෂේප්. මතක ඇතුව HND/Commercial/සම්පත් එකෙන් වීසා කාර්ඩ් එක හදන්න. අනෙක් එවා ෂුවර් නෑ.

    46Qs9Ie.png


    අඩෝ තෑන්ක්ස් මචං. උඹට rep දෙන්න බෑ ලු තාම මට.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    eke getaluwak neh .. hadanna puluwan .. ekama card eka link karanna epa.. eka thama point eka.. godak ayata nodanna kamata kela kara gannawa othanin..:rofl: ehema kara kiyala on the spot badu packet wenne neh .. welawa naraka unama baba hambenneh:D
    එළ. Rep දුන්නා මචං.
    ආය account එකක් open කරන්න ඕන ඒ කියන්නෙ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    PayPal tamai lesima.man nam bank ekata ganne na.kaata hari sell karanawa.
    Paypal එකට කොහොම හරි සල්ලි දාගන්න පුළුවන් නම්, EBay එකෙං බඩු ගෙන්නගන්න හරි පුළුවන් නෙ බං. :D