මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. මගේ Fiverr account එකේ location එක මාරු කරන්න ක්රමයක් තියෙනවද.
L Lira Active member Nov 3, 2014 376 141 43 May 5, 2016 #1 මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා. මගේ Fiverr account එකේ location එක මාරු කරන්න ක්රමයක් තියෙනවද.
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,099 113 Hali-ela May 5, 2016 #2 account settings wala thiyenawa country kiyala thanak ethana wenas karana balanna.. nathtna pahhala link eke username kiyana thanata oyage user name eka dala yanna.. https://www.fiverr.com/users/username/edit/account_settings
account settings wala thiyenawa country kiyala thanak ethana wenas karana balanna.. nathtna pahhala link eke username kiyana thanata oyage user name eka dala yanna.. https://www.fiverr.com/users/username/edit/account_settings