Fiverr

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචං, මට fiverr සල්ලි ලංකාවට ගෙන්නගන්න ඕනේ.
    මම සම්පත් බැංකුවේ NRFC Account එකක් open කලා. Payoneer account එකකුත් හැදුව NRFC account details දාලා.

    දැන් ඊට පස්සේ මොකද මම කරන්න ඕනේ.

    දන්න කට්ටිය හුඟක් මෙතන ඉන්නවනේ ...!
    කියල දෙන්න පුලුවන්ද.

     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔච්චර සංකීර්ණ නෑ මචං. Fiverr to Payoneer withdraw කරපං. Fee එක $1 දවස් 2න් payoneer account එකට වැටෙනවා. Instant withdrawal තියෙනවා පැය දෙකෙන් payoneer account එකට වැටෙනවා හැබැයි ෆී එක $3. ඊට පස්සේ ඕනේ බෑන්ක් account එකකට withdraw කරන්න පුළුවන්. Fee එක බින්දුවයි. Withdraw කරන්න පුළුවන් අවම ගාන $50.

    ඕනේ නම් fiverr වලින් කෙලින්ම bank account එකට withdraw කරන්නත් පුළුවන්. ඒකත් payoneer හරහා තමයි වෙන්නේ.