Giant

Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    ඔයාටත් වැලේ වැල් නැතිවෙලාද ඉන්නේ පුතී :rofl::rofl::rofl:

    වැලේ වැල් කියන්නේ කියන්නේ අයියේ මන් යැපෙන්නේ රිකුවෙස්ට් වලින්
    මගේ ගිග් වලින් හැඩ වැඩ දාලා හදපු ගිග් ඔක්කෝම බල්ලෝ දාලාවත් හොයන්න නෑ (හදලා හැඩ වැඩ දාන්න පස්සේ එඩිත් කලා)
    මුලින්ම හදපු ගොනා ටයිප් ගිග් එක මට කම්මැලි හින්දා වෙනස් නොකර හිටියා
    කරුමෙක මහත ඒක තමයි සර්ච් ලිස්ට් එකේ තියෙන එකම ගිග් එත
    ඒකට විතරයි ඉඳලා හිටලා හරි කනා පල්ලම් ඕඩර් එකක් නිකන් ඉඳන් වදින්නේ

    අනික් හැම ගිග් එකම මම බලෙන් රික්වෙස්ට් වලට රිප්දාලයි දාලා ගන්න ඒවා
    එපා වෙනවා ඉතින්:yes::confused::no::(:eek:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    මම උන්ටත් කිව්වා
    උන් මට ස්ක්‍රීන් පෙන්නනවා මේ තියෙන්නේ කියලා

    නිකන් ආසාවට එක එඩර් එකක් වරෙන්
    මොන
    වීඩියෝ හිටන් දාලා තියෙන්නේ හැම එකටම

    ඒ මුකුත් නැති මුල්ම ගිග් එකට නම් ඉඳලා හිටලා හරි ඔඩර් එකක් වදිනවා

    මට හිතෙන්නෙම සිස්ටම් එකේ අවුලක් මගේ ගිග් වලට සෙට් උන
    දැන් මන් මොඩිෆිකේෂන් මුකුත් කරන්නේ නෑ