Fix එකක් දාන්න හොද බැංකුවක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,125
    12,017
    113
    වැලිබල් ෆිනැන්ස් ෂේප් ද? - 10 මිලියන් වගේ දාන්න බැලුවේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    වැලිබල් ෆිනැන්ස් ෂේප් ද? - 10 මිලියන් වගේ දාන්න බැලුවේ
    පොඩි රවුමක් දාල මැනේජර් ටොක් කරලා බලපන්. special rate ගන්න පුලුවන් වෙන්න ඕනා ලොකු ගානක් නිසා. වයසක ඩයල් එකක් ඉන්නවානම් ඊටවඩා ගන්න පුලුවන් එයාගෙ නමින් දාල.
     
    • Like
    Reactions: Lionzzz

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,224
    2,784
    113
    buy SOL

    1769444382073.png
     
    • Like
    Reactions: chullahattipadopana

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Commercial 100 days E-FD (8%) දාන්න. මාස 6 ට වඩා දන්න එපා, රුපියල depreciate වෙනවා අවදානමක් ලොකුවට තියනවා. තව ඉස්සරහට පොලි වැඩි වෙන්න පුළුවන්. ඒ හින්ද දිගුකාලින FD දාන්න එපා