Fix Landscape - මගේ game එක play කරලා බලන්න.
හිතවතුනි,
මම පහුගිය දවස්වල Android game කිහිපයක් develop කළා. games play කරපු අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔයගොල්ලොත් play කරලා game එක කොහොමද කියලා කියන්න.
Rate කරන්න අමතක කරන්න එපා.
මෙන්න පින්තුර.
Game එක play කරන ක්‍රමය: ප්‍රථමයෙන් ඔබට පින්තුරයක් ලැබේවි. ඔබ එය මතකයේ තබා ගන්න. ඊ ලඟට ඔබට එම පින්තුරයේ කලවම් කල කොටස් ලැබේවි. ඔබට තියෙන්නේ එම කොටස් නිවැරදි ආකාරයට ස්ථානගත කර සම්පුර්ණ පින්තුරය නැවත සෑදීමයි. ඔබට වරකට මාරු කිරීමට ඉඩ ලැබෙන්නේ එක ළඟ කොටස් දෙකක් පමණි. ඔබට අවශ්‍ය සැම වෙලාවකදීම සෑදිය යුතු පින්තුරය බැලීමට අවකාශය සලසා දී තිබේ. නමුත් දෙවන අවස්ථාවේ සිට පින්තුරය බැලීමට ගතවන කාලය මුලු කාලයට එකතු වේ. ඔබ පින්තුරය සදා නිමකළවිට ඔබට ලකුණු ලබා දේ. ලකුණු සකස්වන්නේ ඔබ ගතකල කාලය, මාරුකිරීම් සංක්යාව, මාරුකිරීමට ලබාදුන් කොටස් ගණන සහ Difficulty Level ඇසුරිනි. ඔබ game එක play කරන අතරතුර internet එකට connect වෙලා හිටියොත් ඔබගේ ලකුණි World Ranking වලට යවනවා. එහිදී ඔබගේ Rank එක 1000 ට අදුයිනම් ඔබගේ Rank එක පෙන්නවා. අවසානයේ ඔබ සෑදු පින්තුරය ඔබගේ ජංගම දුරකතනයේ Wallpaper එක ලෙස සෙට් කරන්න පුළුවන්.
මෙන්න link එක.
https://play.google.com/store/apps/details?id=com.nilupul.picturepuzzlelandscape
Fix Landscape ලෙස google play වල Search කරන්න.
Rate කරන්න අමතක කරන්න එපා.
තරු පහක්ම ඕනේ. * * * * *

Last edited: