ෆොන්ට් එක කොළ පාටට දැම්මේ ඇයි ? කියවන්න අපහසුයි. Good Post
super077 Well-known member Jun 10, 2008 1,841 2,470 113 Matara Jun 21, 2020 #701 ෆොන්ට් එක කොළ පාටට දැම්මේ ඇයි ? කියවන්න අපහසුයි. Good Post
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 Jun 21, 2020 #702 sithija.h said: එහෙමත් නෑ මචං මම මේ මාසෙ මුල FD එකක් දැම්ම. මගේ කළින් එකට ස්පෙෂල් රේට්ස් දීල තිබ්බෙ 11.5% ඒක එකපාරටම බැස්ස 7.25%ට රිනීව් වෙද්දි. ඒකට තව ගානක් දාල ආයිත් රේට් එකක් ඉල්ලුවම උන් දුන්නෙ 7.48%යි බං. හිඟන රේට් එකක්. බ්‍රාන්ච් එකේ අය මම හොඳට අඳුරනව කට්ටිය කිව්වෙ නම් හොඳ රේට් එකක් දෙන්න බැරිලු 4%ට ලෝන් දෙන්න කියල ගවර්මන්ට් එකෙන් කියල තියෙනව නිසා. උන් කිව්වෙ නම් ගොඩක් අය FD ගලවනවලු මේ කාලෙ. මමත් බ්‍රාන්ච් එකේ අය අඳුරන නිසා අර රේට්ස් වලට දැම්මෙ නැත්නම් මම තාම කල්පනා කරන්නෙ LOLC එකේ හෙම 10.23%ට දානවද කියල. ඒත් The Finance එකට වුණ දේ නිසා බයක් තියෙනව. Click to expand... එපා ෆිනෑන්ස් දාන්න එපා මචං , පොලිය අපහු වැඩි වෙයි ඉස්සරහට , Reactions: sithija.h
sithija.h said: එහෙමත් නෑ මචං මම මේ මාසෙ මුල FD එකක් දැම්ම. මගේ කළින් එකට ස්පෙෂල් රේට්ස් දීල තිබ්බෙ 11.5% ඒක එකපාරටම බැස්ස 7.25%ට රිනීව් වෙද්දි. ඒකට තව ගානක් දාල ආයිත් රේට් එකක් ඉල්ලුවම උන් දුන්නෙ 7.48%යි බං. හිඟන රේට් එකක්. බ්‍රාන්ච් එකේ අය මම හොඳට අඳුරනව කට්ටිය කිව්වෙ නම් හොඳ රේට් එකක් දෙන්න බැරිලු 4%ට ලෝන් දෙන්න කියල ගවර්මන්ට් එකෙන් කියල තියෙනව නිසා. උන් කිව්වෙ නම් ගොඩක් අය FD ගලවනවලු මේ කාලෙ. මමත් බ්‍රාන්ච් එකේ අය අඳුරන නිසා අර රේට්ස් වලට දැම්මෙ නැත්නම් මම තාම කල්පනා කරන්නෙ LOLC එකේ හෙම 10.23%ට දානවද කියල. ඒත් The Finance එකට වුණ දේ නිසා බයක් තියෙනව. Click to expand... එපා ෆිනෑන්ස් දාන්න එපා මචං , පොලිය අපහු වැඩි වෙයි ඉස්සරහට ,
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Jun 22, 2020 #704 Gajaman007 said: එපා ෆිනෑන්ස් දාන්න එපා මචං , පොලිය අපහු වැඩි වෙයි ඉස්සරහට , Click to expand... උඹට ෂුවර් එකක් තියේද බං? හැබැයි පොතේ හැටියට නම් වැඩි නොකර දුවන්නත් බෑ නේද?
Gajaman007 said: එපා ෆිනෑන්ස් දාන්න එපා මචං , පොලිය අපහු වැඩි වෙයි ඉස්සරහට , Click to expand... උඹට ෂුවර් එකක් තියේද බං? හැබැයි පොතේ හැටියට නම් වැඩි නොකර දුවන්නත් බෑ නේද?
Gajaman007 Well-known member Feb 1, 2016 1,958 1 3,438 113 Jun 22, 2020 #705 ලංකාවේ inflation එකම 5-8% වගේ , ඔය චන්ද ගුණ්ඩු. ඕක වැඩි කරන්නම වෙනවා. stock market ඉන්වෙස්ට් කරන එකත් හොඳයි. හැබැයි.හොඳ ලාභාංශ දෙන කොටස් වල , හැබැයි long term target කරන්න ඕනේ , නැත නම් unit trust වල ඔයා stock market එකට අලුත් නම්. Reactions: gnilukshi and sithija.h
ලංකාවේ inflation එකම 5-8% වගේ , ඔය චන්ද ගුණ්ඩු. ඕක වැඩි කරන්නම වෙනවා. stock market ඉන්වෙස්ට් කරන එකත් හොඳයි. හැබැයි.හොඳ ලාභාංශ දෙන කොටස් වල , හැබැයි long term target කරන්න ඕනේ , නැත නම් unit trust වල ඔයා stock market එකට අලුත් නම්.
Hapuwa Well-known member Jan 24, 2009 5,141 3,144 113 Jun 22, 2020 #706 Corona walin wena impact eka adu karanna thamai rates me ganan walata adu karala thiyenne. Sustainable nehe mokadda inflation eka wedi wenna gaththama , above 7 wage yanakota aaye wedi karanna wenawa. Reactions: sithija.h
Corona walin wena impact eka adu karanna thamai rates me ganan walata adu karala thiyenne. Sustainable nehe mokadda inflation eka wedi wenna gaththama , above 7 wage yanakota aaye wedi karanna wenawa.
uduwake1980 Active member Jul 19, 2016 111 28 28 Ras Tanura, Saudi Arabia Jun 23, 2020 #707 Best Fixed deposit is DFCC bank. please check that also Reactions: sithija.h