Business Loans කතන්දරේ දැනගමුද.?
කොහොමද මා පුතීලා .. ඔන්න ගොඩක් දෙනෙක් විස්තර අහල pm , coment කරපු "Business Loans " කතන්දරේ ගැන පොඩි විස්තරයක් දාන්නයි යන්නේ..
හරි මචංලා වැඩි විස්තර නැතුව කෙලින්ම ආපු වැඩේට බහිමු ..
මොනාද මේ බිස්නස් ලෝන්/ ව්‍යාපාරික ණය කියල කියන්නේ ..? සරලයි බිස්නස් එකක් කරන උඹලට මුහුණ දෙන්න වෙන යම් මුල්‍ය ගැටලුවක් විසදගන්න තියෙන හොදම මාර්ගයක් / විසදුමක් තමයි business Loan එකකට යන එන.
මේ ලෝන් එකෙ විශේෂත්වය තමයි ව්‍යාපාරික අරමුණ ක් වෙනුවෙන් ගැනීම . බොහෝ විට ගොඩක් දෙනා මේ business Loan ගන්න පෙලඹෙන්නෙ , business එක වැඩිදියුණු කරගන්න , අලුත් ශාකා ආරම්බ කරන්න වගේ දේවල් වලට! ( business development, expanding business)
දැන් අපි බලමු මේ ව්‍යාපාරික ණය ලබා දෙන්න අවශ්‍ය සුදුසු කම් මොනවද කියලා..
ව්‍යාපාරය ලියාපදිංචි කර තිබීම
ආරම්බ කර මාස 6ක් /අවුරැද්දක් පමණ ගතවී තිබීම ( සමහර අවස්ඵා වල අලුතින් ආරම්බ කරන්න ත් ණය දෙනවා)
ජංගම ගිනුම් පවත්වාගෙන යාම
ගනුදෙනු ප්රමානය ප්මානවත් අගයක් ගැනීම
Crib report එක ගැටලු රහිත වීම ( මීට පෙර ලබාගත් ණය නිසිපරිදි ගෙවා තිබීම අත්‍යවශ්‍ය කරැනක්, ඇපකරැ ලෙස අත්සන් කරන ලද ණය නිසි පරිදි ගෙවාගෙන යාමද අත්‍යවශ්‍යයි)
දැන් අපි බලමු ව්‍යාපාර ණය ලබා ගැනීම ට අවශ්‍ය ලියකියවිලි documents මොනවද කියලා..
NIC -ජාතික හැදුනම්පත
Billing proof -පදිංචි ය තහවුරැ කිරීමට උපයොගිතා බිල් ( electricity bill, water bill etc)
Business registration certificate ( බොහෝවිට ව්‍යාපාරය ආරම්බ කර මාස 6 ක් ගතවිය යුතුය )
Current account statements:- 6 months
Saving accounts details:- updated saving pass books
සමහර අවස්තාවල ,
තොග කඩයක් , භාන්ඩ බෙදා හරින ව්‍යාපාරය ක් සදහා පහත ලියවිලි ද අවශ්‍ය වේ ( ණය මුදල විශාල අගයක් ගනී නම් )
Business stocks, debtors list etc
Guaranters දෙදෙනෙක් හො එක් අයෙකු
Jointer ( බොහෝවිට බිරිඳ , ස්වාමියා, හෝ ලගම නෑදැයෙකු)
Guranters බොහෝවිට ව්‍යාපාර කරන දෙදෙනෙකු අවශ්‍යය වෙ
( Guranters ලෙස ඉදිරිපත් වන දෙදෙනාද මූලික documents ලබා දිය යුතු වේ , NIC, BR, account statements, billing proof etc)
මූලික ලියවිලි අවශ්‍ය පරිදි තිබේනම් , Loan එක approve කිරීමට පෙර චෙක්පත් 12 ක් ලබාදීමට සිදු වෙ ( මෙය බැංකුව , මූල්‍යායතනය අනුව වෙනස් වේ)
මෙම Post dated Cheque මගින් අදාළ දිනයට ගෙවන බවට තහවුරැවක් ණය ලබාදෙන ආයතනය මගින් ලබා ගනී ..
සමහර අවස්තාවල ඉඩමක ඔප්පුව ක් ඇපයට තබාගෙන ණය මුදල ලබාදෙයි , මෙය බොහෝවිට අයදුම් කරන මුදල වැඩි අගයක් ගන්නා විට සිදු කරයි ( simple pledge, or pledged)
සමහර අවස්තාවල අයදුම් කරන ණය මුදල විශාල නම් , අයදුම් කරැගේ ගෙවීමෙ හැකියාව හොද අගයක් නොපෙන්වයි නම් ඉඩමක ඔප්පුව ක් ඇපයට තබා ව්‍යාපාර ණය ලබාදීමට කටයුතු කරයි.
මෙහිදී පහත ලියකියවිලි ඉදිරිපත් කල යුතුය .
ඔප්පුව ( මුලින්ම කොපියක් ඉදිරිපත් කල යුතුය )
Plan එක(අවු 10 ක් ඇතුලත අදින ලද එකක් විය යුතුය , අනුමත සැලස්ම ක් විය යුතුය )
වීදිරේඛා, නොපවරාගැනීමේ සහතික , වරිපනම් සහතිකය
පත්තීරැ අවු 30 ක
සමහර අවස්තාවල අවස්ඵා ව අනුව ( case by case) හිමිකම් ප්රකාශය , අයිතිය තහවුරැ කිරීම ප්රකාශය , title insurance ඉදිරිපත් කල යුතුය .
දැන් යන පොලී අනුපාත ,
15-18 private banks
14-18 government banks
18-28 finance companies
මේ රේට් පොඩි ගනන් වලින් වෙනස් වෙනවා customer, loan amount, customers' capacity, manager recommendation අනුව .
නොදන්නා දෙයක් අහල දැනගන්න , මෙ ත්රෙඩ් එකත් සමග එකතු වෙන , මෙ සම්බන්ධයෙන් දැනුවත් අය උදව් කරාවි.. හැමදාමත් වගේ..!!!
හැමෝටම ස්දූදී පුතීලා ..!!!
Bump එකක් වත් දාගෙන යන්න තව කෙනෙකුට බලන්න , දෙයක් දැනගෙන ගොඩයන්න..!!!
Rep දෙන අය කමෙන්ට් එකකුත් දාගෙන යන්න , එතකොට rep back karanna ලේසියි ..!!! මං ගානෙ 13+ දෙන්නම් පුතීලා ..!!!

ජයින් ජයීම වීවාහ් ...!!!!
Related thread,
ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?
http://www.elakiri.com/forum/showthread.php?t=1795640
~Fixed Deposit කතන්දරේ දැනගමුද?~
http://www.elakiri.com/forum/showthread.php?t=1804637
~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~
http://www.elakiri.com/forum/showthread.php?t=1800125
~Personal loans කතන්දරේ දැනගමුද~
http://www.elakiri.com/forum/showthread.php?t=1809758
Tag :- Financial

Last edited: